අනේ මන්දා බං, ඇදුම්වලටත් හලාල් බලන සීන් එකක් තියෙනවා ද ?

hehe, na ban, mama ahanne odel eka muslim owned shop ekak da kiyala![]()

ඔව්, වෙන්න ඇති නොලිමිට් එකේ බ්රාන්ච් එකක් නේ එකත් මම හිතන විදියට, ඇයි බං මොකක් ද සීන් එක ?![]()

na na bung otara goonewardena kiyanna sinhala neh![]()
