Odesk Ready test

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Ada Odesk ready test eka gatta....mama tama rank 2nd from all odesk test takers.....:yes::yes::yes:

    1470372_10201230081297611_2109809408_n.jpg
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් අදික සතුටට පත්වෙන්න එපා...ඔය ටෙස්ට් එක කරන හැම එකාටම ඔය කොලිෆිකෂන් එක ලැබෙනවා...අනිත් එක ඔ-ඩෙස්ක් එකේ ජොබ්ස් ගන්න නම් ඔය ටෙස්ට් එක අනිවාර්යෙන්ම කරන්නත් ඕනේ....

    ඉස්සරහට තමයි උඹට මහන්සි වෙන්න වෙන්නේ සැරටම....හොඳ කවර ලෙටර් එකක් හදාගෙන ක්ලයන්ට්ව සතුටු කරන්න පුළුවන් විදියට වැඩ කරපන්....මුල් කාලේදී නම් ඉතින් ටිකක් නම හදාගන්නාකන් උඹට ටිකක් කුණු කොල්ලෙට තමයි වැඩ කරන්න වෙන්නේ...පස්සේ ඩිමාන්ඩ් එක වැඩිවෙනකොට උඹේ ගණන් උස්සපන්....කවදාවත් ක්ලයන්ට්ට බොරු කරන්න එපා..බැරි නම් බැ කියපන්....නැත්තන් උම්බටමයි කෙලවෙන්නේ පස්සේ....

    ඕල් ද බෙස්ට් වේවා!!!
     
    Last edited: