#ODIGOAT සංගා vs වර්නේ

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    සංගා ව Semi-Final වලට තෝරාගන්න මේකට වොට් එකක් අනිවා දාගෙනම යන්න. සංගා දැනට ඉස්සරහින් ඉන්නවා. ඒත් vote නොකර ඉන්න එපා. australian එකෙක් නේ ෂේන් වොර්න්. සමහර විට අන්තිමට පැරදෙන්න පුළුවන්. ඒක නිසා අනිවා vote එකක් දාන්න





    LINK
    http://www.cricket.com.au/news/odi-goat-odigoat-shane-warne-kumar-sangakkara-australia-sri-lanka-quarter-finals-highlights/2016-05-12