sureshn0

Active member
  • Dec 5, 2007
    187
    30
    28
    Brothers...

    Odoo CRM use කරන කවුද ඉන්නේ කිරියෙ.
    I feel this is better than other platform and can be expand also. Is there any idea about Odoo system ?

    Who are the good suppliers in Sri lanka ?
     
    • Like
    Reactions: kinkon

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,229
    13,110
    113
    33
    ෆින්ලන්ඩ්
    දන්න විදියට ඕක ඒ තරම් සාර්ථක නැ ලංකාවේ , සමහර features ගෙවල ගන්න ඕන. සමහර features Activate වෙන්නේ Subscription එකක් ගත්තා ම. බග්ස් ආවහම සැහෙන්න වෙලා ගන්නවා ඒවාට patches එවන්න Odoo එකෙන්. ගොඩක් වෙන රටවල් වල ඕක සැහෙන්න used කරනවා. අනිත් ERP & CRM වලට වඩා Cost එක අඩු යි කියලා.

    අනික ඕකේ ලංකාවේ කරන්නේ පට්ටම පජාත වෙලා වහන්න ම ගිය company දෙකක් කියනවා. උන් දෙගොල්ලොම ඔය ෆීල්ඩ් එකේ හිටපු එවුන් නෙමේ ලු. එක කට්ටියක් IT Education related course කරපු කට්ටියක්. අනිත් company එකත් ලංකාවේ CEO Company අය්තිකාර සුද්දට හොරෙන් ගේම් එක දීලා Company එකේ Client ල සෙට් කරගෙන ගුලක් ගහන්න ගිහිල්ල මට්ටු වෙලා සුද්දට පුක දීල ජාමේ බේරාගෙන . ඊට පස්සේ සුද්දට ත් එපා වෙලා ඕන හුXXX කරගනින් කියලා යන්න ගියහම ,වැඩකරපු තව Client කෙනෙක් අල්ලන් පිටිපස්සෙස දොරෙන් උගේම company එකක් පටන් ගන්න ගිහින් ගු නා ගෙන පට්ටම පජාත වෙලා චාටර් වෙච්ච එකෙක්. company වලට project නැතුවා හිරවෙලා වහන්න යනකොට තමා ඔය Odoo එක අල්ලාගෙන ගොඩ යන්න දගලන්නේ.

    අපේ එකටත් පිට රට ඉන්න client කෙනෙක් ගෙන් requirement එකක් ඇවිත් අපේ උනුත් දා ගෙන හෙවුවා ලොකු project එකක් නිසා.Odoo එකෙන් කල DEMO එකකකට අපේ උන් ගියා. අපේ උන් කියනවා Odoo කියන්නේ මොකක්‌ ද , මොන මොනවට ද එක පාවිචි කරන්න පුලුව කියල ලංකාවේ ඕක කරන එවුන් දන්නේ නැලු.

    එතන එකෙක් එක්ක අපේ එකෙක් කතා කලාම පොරව තමා මර්කටින්ග් වලට අරගෙන තියෙන්නේ, එක Company එකක අලුතෙන්. පොර IT ගැන වැඩිය දන්නෙත් නැ . පව් වැඩේ. පොරවත් අන්දලා අරගෙන තියෙන්නේ අරවා තියනවා මේවා තියනවා කියලා. පොර කියල WordPress වලට වඩා Odoo හොදයි කියල අපේ එකාට. උන්ගේ team එකම India ගිහින් Train වෙලා ලු ආවේ. බලනකොට මුළු Company යටම ඉන්නේ 4 යි ලු CEO ත් එක්ක . 2ක් Marketing අනිත් එකා Design . Train වෙන්න ගියපු එකා company ය දාල වෙන එකකට ගිහින්. පොර මුන්ගෙන් project Freelance අරන් කරනවා ලු. ඕන්න ඔය වගේ උන් ටිකක් තමා ලංකවේ කරන්නෙ. පොර අපේ එකාගෙන් අහලා අපේ company එකේ vacancy නැද්ද කියලා.

    උබ ඉගෙන්න ගන්න නන් කරන්නේ ලංකාවේ ජෝබ් market එක කොහොමද කියල බලල කරන්න. Business එකකට Implement කරන්න නම් වෙනම ටීම් එකක්‌ හදාගෙන Train කරලා කරන්න වෙනවා.
     
    • Like
    Reactions: Plusky

    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    Ela machan.
    Thank you soo much.
    Suppliers la nam anthimai lankawe.
    Man tri kale principles lagen support ekak ganna.
    Thanks lot your comments bro