off grid solar

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    • off grid solar ගහපු උන් කවුද ඉන්නේ?
    • system එකේ size එක කොච්චරද?
    • කියක් ගියද?
    • උඹම ගැහුවද? නැත්තම් company එකක් ලව්වා කර ගත්ත ද?
    • ගහල කොච්චර කල් ද?
    • unit කියක් generate වෙනවද?
     
    samiya_Nice

    Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    මම off Grid ඒකක් කළා ෙපාඩියට. 75W pannel 2ක් set කලා. දැනට 35w පරණ බැටරියක් set කළා. Solar charging controller ඒක ෙකාටුෙවන් ගත්තා. pennel මම හැදුෙව නැ. යාලුෙවක්ට කියලා හදා ගත්තා. Inverter ඒකක් නමි නැ DC බල්බි දාන්න කල්පනා කෙල්. Lighting විතරක් දාන්න බැලුෙෙව.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    මම off Grid ඒකක් කළා ෙපාඩියට. 75W pannel 2ක් set කලා. දැනට 35w පරණ බැටරියක් set කළා. Solar charging controller ඒක ෙකාටුෙවන් ගත්තා. pennel මම හැදුෙව නැ. යාලුෙවක්ට කියලා හදා ගත්තා. Inverter ඒකක් නමි නැ DC බල්බි දාන්න කල්පනා කෙල්. Lighting විතරක් දාන්න බැලුෙෙව.
    kiyak giyada wadeta danata?

    wade done da?
     
    • Like
    Reactions: NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    උබ එකක් ගත්තද බං? කීයක්ගියාද වැඩේට? ලාබද මේකෙන්
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    mama 45w used panels 3k set kala 2012 di. power outage welawata use karanna. 12V 90AH batery + 500W sine wave inverter
    battery died after 5 years
    then I took another battery removed from boat. 150Ah. it lasted only 1 year

    lagadi panels 3 test karala, at 1PM, fullsunshine. each around 20w only
    panels degraded
     
    samiya_Nice

    Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    උබ එකක් ගත්තද බං? කීයක්ගියාද වැඩේට? ලාබද මේකෙන්
    තාම සෙට් කලා විතරයි. අවශ්‍ය වුනේ current කපන වෙලාවට shape කරගන්න. ඒ වැඩේ නම් හරි. දැන් මුලු ගෙදරම lighting solar power කරන්න try කරන්නෙ....
     
    • Like
    Reactions: fallend

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,266
    5,388
    113
    mamath 50W system ekak haduwa, battery eka 1 year wage witharai thibune oka thama aula anith parts nam kisi aulak ne. labeta battery awoth hodai ev car walata dana tech eke podi size ewwa.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලෙඩ් ඇසිඩ් බැට්‍රිවලින් සෙල්ලම් දාන්න යන්න එපා පිපිරුනොත් ඉකවෙනවා. ඕවා ලෝ වෝල්ටේජ් වලදි අස්ථාවරයි. පුලුවන් නම් ඩීප් සයිකල් බැට්‍රි එකක් දාපං.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    ලෙඩ් ඇසිඩ් බැට්‍රිවලින් සෙල්ලම් දාන්න යන්න එපා පිපිරුනොත් ඉකවෙනවා. ඕවා ලෝ වෝල්ටේජ් වලදි අස්ථාවරයි. පුලුවන් නම් ඩීප් සයිකල් බැට්‍රි එකක් දාපං.

    ඒ ලිතියම් බැටරි බං
    ලෙඩ් බැටරි පුපුරනවා ඒ සෙනිකව ලොකු ලෝඩ් එකක් ගත්තොත්. ෂෝර්ට් වෙලා වගේ. ඕවර චාර්ජ් වෙලා පුපුරන්න තීන ඉඩ ගොඩක් අඩුයි මොකද සීල් ටයිප් ඒවගෙත් ප්‍රෙෂර් වැල් එකක් එනවා.
    ලෝ වෝල්ටේජ් වලදී නං කිසිම රිස්ක් එකක් නෑ බැහැල ගොඩක් කල් තිබ්බොත් සල්ෆේට් හැදෙන එක තමයි අව්ල.
    ඩිප් සයිකල් කියන්නෙත් ලෙඩ් ඇසිඩ් ම තමයි ලෙඩ් බැටරි වල තීන අඩුපාඩු ඒවගෙත් තීනවා එකම වෙනස ඒවා ඩිප් දිස්චාර්ජ් කරන්න පුළුවන් විදිහට හදල තියෙන්නේ (ප්ලේට් ගනකමයි)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ ලිතියම් බැටරි බං
    ලෙඩ් බැටරි පුපුරනවා ඒ සෙනිකව ලොකු ලෝඩ් එකක් ගත්තොත්. ෂෝර්ට් වෙලා වගේ. ඕවර චාර්ජ් වෙලා පුපුරන්න තීන ඉඩ ගොඩක් අඩුයි මොකද සීල් ටයිප් ඒවගෙත් ප්‍රෙෂර් වැල් එකක් එනවා.
    ලෝ වෝල්ටේජ් වලදී නං කිසිම රිස්ක් එකක් නෑ බැහැල ගොඩක් කල් තිබ්බොත් සල්ෆේට් හැදෙන එක තමයි අව්ල.
    ඩිප් සයිකල් කියන්නෙත් ලෙඩ් ඇසිඩ් ම තමයි ලෙඩ් බැටරි වල තීන අඩුපාඩු ඒවගෙත් තීනවා එකම වෙනස ඒවා ඩිප් දිස්චාර්ජ් කරන්න පුළුවන් විදිහට හදල තියෙන්නේ (ප්ලේට් ගනකමයි)

    මට පැටලිලා වගේ. මං මේ කියන්නෙ කාර් බැට්‍රි ගැන. ඒවා ලෙඩ් ඇසිඩ් බැට්‍රි නේද ? ඒක නිතර ෆුල් චාජ් , ඩිස්චාජ් වෙන පවර් සෝස් එකක් විදිහට භාවිතා කරන්න එපා කියනවා. එහෙම කරනකොට අන්ස්ටේබල් වෙනවා කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    මට පැටලිලා වගේ. මං මේ කියන්නෙ කාර් බැට්‍රි ගැන. ඒවා ලෙඩ් ඇසිඩ් බැට්‍රි නේද ? ඒක නිතර ෆුල් චාජ් , ඩිස්චාජ් වෙන පවර් සෝස් එකක් විදිහට භාවිතා කරන්න එපා කියනවා. එහෙම කරනකොට අන්ස්ටේබල් වෙනවා කියලා.

    කාර් බැටරි නිතර දිස්චාර්ජ් කරන්න හරියන්නේ නෑ ඒවා හදල තියෙන්නේ ලොකු කරන්ට් එකක් පොඩි වෙලාවක් ගන්න (ස්ටර්ටර් මෝටර් එකට) ඒවගේ ප්ලේට් ගාන වැඩි ප්ලේට් තුනී. වර්ගපලය වැඩි නිසා ලොකු කරන්ට් එකක් ගන්න පුළුවන් හැබැයි ගොඩක් ඩිප් දිස්චාර්ජ් කරන්න හොද නෑ මේක සයිකල් ගානක් වෙද්දී ඉක්මනට ප්ලේට් කාදනය වෙලා යනවා. එකයි ඒවා හරියන්නේ නෑ කියන්නේ. ඩිප් දිස්චාර්ජ් බැටරි ලෙඩ් බැටරිම තමයි ඒ උනාට ඒවගේ ගනකම ප්ලේට් අඩු ගානක් තියෙන්නේ ලොකු කරන්ට් එකක් ගන්න බෑ එහෙම ඕන වෙන්නෙත් නෑ නේ. ඒ උනාට ඩිප් දිස්චාර්ජ් කරන්න පුළුවන් සයිකල් ගාන වැඩි. මොකද ප්ලේට් ගොඩක් කල පවතිනවා ගනකම නිසා. තව පොඩි වෙනස්කම් තීනවා කාර් බැටරි හදල තියෙන්නේ වයිබ්රේට් වලට ඔරොත්තු දෙන්න අනිත් එහෙම නෑ