!^~~~~ [Off Road Racers] [70mb] ~~~~^!

CrockoZ

Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    Off Road රේස් ගේම් වලට ආස අයට ගති ගේම් එකක් ලැබුනා. පොඩ්ඩක් බලන්න කෝ කොහොමද කියලා;)

    scaled.php

    scaled.php

    scaled.php

    scaled.php

    scaled.php

    scaled.php

    scaled.php

    scaled.php



    වාහන ජාති 8කින් කැමති වාහනයක් තෝර ගන්න පුළුවන්
    ට්‍රැක් 18ක් තියෙනවා රේස් එක යන්න
    ගේම් වර්ග 3ක් තියෙනවා
    Nitro දාන් කඩාගෙන යන්නත් පුළුවන්;)