Offer එකක් ආවා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    ටැක්ස් EPF/ETF කැපුනට පස්සෙ අතට එන ගානෙ පොඩි වෙනසයිනේ තියෙන්නෙ
    අනික ලංකාවෙ ස්ටාටප් කියන්නෙ පට්ට රිස්කි,
    උඹට ඔෆර් එක දෙන්න තව හේතුවක් තමයි, අලුතෙන් එවුන් ලේසියෙන් ගන්න පුලුවන් X කම්පැනියෙ අරයාත් අපිත් එක්ක ජොයින් වෙලා ඉන්නෙ ඒක නිසා බය නැතුව වරෙල්ලා කියලා
    ලංකාවෙම ස්ටාටප් වලින් සක්සස් වෙලා තියෙන්නෙ කීයද බන් World Class ලෙවල් එකට ගියෙ MIT WSO2 දෙක විතරයි,
    ඒක නිසා ස්ටාටප් වලින් අයින් වෙලා ඉන්න තරමට හොදයි
    අනික ටිකක් ලොකු ශෙයා එකක් ලැබුනා නම් තමන්ගෙ වැඩකට වගේ කට්ට කාල තමන්ගෙ එකක් වගේ ගොඩදාගන්න ට්‍රයි කරන්න තිවුනා

    උඹ බැලුවද උන්ගෙ ස්ටාටප් එකේ මොනවද කරන්නෙ කොහොමද ෆන්ඩ්ස් ලැබෙන්නෙ, ඉන්වෙස්ටර්ස්ලා කවුද, බිස්නස් පයිප්ලයින් එකක් හැදේවිද වගේ දේවල්. දැනට කම්පැනි එකෙන් 1% එකක වැලියු එක කීයද කියලා එහෙම

    උඹගෙ ගට් ෆීලින්ග් එකට දැනෙනවා නම් ගොඩයාවි කියලා ජොයින් වෙයන්, (බැදලා නැත්නම් ලෝන් අරන් නැත්නම් ලොකු රෙස්පොන්සිබිලිටීස් නැත්නම් රිස්ක් එක වටිනවා කියලා හිතනවා නම් ජොයින් වෙයන්)
    එහම නැත්නම් ඉන්න තැනම හිටපන්
     
    Last edited:

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    "Offer එකක් ආවා 05-26-2018 01:47 AM pala higanna"

    ==========================================================
    උදේ පාන්දර ඇහැරාලා අනුන්ගෙ රෙප් කපන්නෙ වැඩක් ඇති දෙයකටද බන්....රිස්ක් වැඩක් කරන්න කලින් හැම මිනිහෙක්ම ඒ ගැන හොයනවා...
    තමන්ට වඩා අත්දැකීම් තියන උන්ගෙන් අහනවා ...

    උඹට බුදු සරණයි ...![/COLOR]
     
    Last edited:

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    ටැක්ස් EPF/ETF කැපුනට පස්සෙ අතට එන ගානෙ පොඩි වෙනසයිනේ තියෙන්නෙ
    අනික ලංකාවෙ ස්ටාටප් කියන්නෙ පට්ට රිස්කි,
    උඹට ඔෆර් එක දෙන්න තව හේතුවක් තමයි, අලුතෙන් එවුන් ලේසියෙන් ගන්න පුලුවන් X කම්පැනියෙ අරයාත් අපිත් එක්ක ජොයින් වෙලා ඉන්නෙ ඒක නිසා බය නැතුව වරෙල්ලා කියලා
    ලංකාවෙම ස්ටාටප් වලින් සක්සස් වෙලා තියෙන්නෙ කීයද බන් World Class ලෙවල් එකට ගියෙ MIT WSO2 දෙක විතරයි,
    ඒක නිසා ස්ටාටප් වලින් අයින් වෙලා ඉන්න තරමට හොදයි
    අනික ටිකක් ලොකු ශෙයා එකක් ලැබුනා නම් තමන්ගෙ වැඩකට වගේ කට්ට කාල තමන්ගෙ එකක් වගේ ගොඩදාගන්න ට්‍රයි කරන්න තිවුනා

    උඹ බැලුවද උන්ගෙ ස්ටාටප් එකේ මොනවද කරන්නෙ කොහොමද ෆන්ඩ්ස් ලැබෙන්නෙ, ඉන්වෙස්ටර්ස්ලා කවුද, බිස්නස් පයිප්ලයින් එකක් හැදේවිද වගේ දේවල්. දැනට කම්පැනි එකෙන් 1% එකක වැලියු එක කීයද කියලා එහෙම

    උඹගෙ ගට් ෆීලින්ග් එකට දැනෙනවා නම් ගොඩයාවි කියලා ජොයින් වෙයන්, (බැදලා නැත්නම් ලෝන් අරන් නැත්නම් ලොකු රෙස්පොන්සිබිලිටීස් නැත්නම් රිස්ක් එක වටිනවා කියලා හිතනවා නම් ජොයින් වෙයන්)
    එහම නැත්නම් ඉන්න තැනම හිටපන්

    මචන් වැඩෙ දැනට Hold කලා...Car එකෙ ලෝන් එක තියනවා... ගෙදර ලෝන් එක තියනවා...තව අවුරුදු 4කින් පස්සේ රිස්ක් එකක් ගන්න පුලුවන් වෙයි...
    එතකන් වෙන සෙට් වෙන වැඩ කරනවා...
    Thanks Bro
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    Rep 3+ is given to all most all the people in 1st page who supported me by bumping and commenting.
    Unfortunately I got this message.

    'You have given out too much Reputation in the last 24 hours, try again later.'
    So, I have to wait till tomorrow.
    බම්ප් කරපු කොමෙන්ට් කරපු හැමෝටම 3+ දෙනවා