උඹලා දන්නවනෙ මම පොඩි ව්‍යාපාර කටයුත්තක් කරනවා. ඔය උඩ තියෙන්නෙ එවා තමයි. මේක පටන් ගද්දි ගොඩක් අය සුබ පැතුවා. හැමෝටම තැන්කූ වේවා! වැඩේ පටන් ගත්ත ගමන් offer එකක් දෙන්න තිබ්බ නොහැකියාව නිස සද්ද නැතුව හිටියා. හැබැයි දැන්නන් ටිකක් හොඳ offer එකක් දෙන්න පුලුවන් (එළකිරියොන්ට පමණයි). වැඩි විස්තර ඕනෙ අය පී.එම් එකක් දාන්න. ලිමිටඩ් ටයිම් හොඳේ.
මෙන්න මේකට ලයික් එකකුත් දාගෙනම යන්න.
Last edited:



