2003 ekenuth samanyen ona dewal okoma karanna puluwan. Habai 2007 da koheda indan file format wenas. doc eka docx wenawa. Aluth eke hadapuwa parana ewala open karanna ba.
2003 ekenuth samanyen ona dewal okoma karanna puluwan. Habai 2007 da koheda indan file format wenas. doc eka docx wenawa. Aluth eke hadapuwa parana ewala open karanna ba.
මම ගිය පෙබරවාරි වල ලැප් එක ගන්න කල් පාවිච්චි කලේ 2003. හොඳටම හොඳයි. ඒත් 8.1 දැම්මට පස්සේ 2013 ට ගියා

මම නම් පාවිච්චි කරන්නේ 2013. ලඟදි 2016 එක ආවම ඒක දාගන්නවා. අපි හැමදාම ලිඳේ ඉන්න මැඩියෝ වගේ එකක් බදාගෙන ඉන්න ඕනේ නෑ. අලුත් දේවල් වලට අනුගත වෙන්න ඕනේ. 2013 එක ගොඩක් අය චාටර් කියන්නේ ඒකෙ ලස්සනක් නෑ කියලා. මට නම් ලස්සන වැඩක් නෑ. පහසුකම් ටික තියෙනවා නම් එච්චරයි. අලුතෙන් එන්න එන්න අලුත් පහසුකම්, අඩුපාඩු පුරවලා එන්නේ.![]()