Office 2010 Spell checker උදව්වක්!

udagama

Member
May 16, 2010
520
31
0
38
මචං මම Office 2010 වල spelling check කරන්න ගිහාම මෙ error එක එනව ඒ මොකද කියනවද.

මෙ ලෙඩෙ එන්නෙ ලගකදි ඉදල. මම "ScreenTipLanguage_en-US_32Bit.exe"
එකත් install කරා ඒත් ප්‍රශ්ණෙ එහෙමමයි.