ඇයි මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න බැරිද
(ක්‍රැක් කරනවා නම් ක්‍රැක් එක වෙනම හොයාගෙන Installer එක මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් බාගනින් )
PS -



දැන් ඩවුන්ලෝඩ් කරන්න නම් මයික්‍රොසොෆ්ට් සයිට් එකට ලොග් වෙන්නනම ඕනෙ, මම දැන් බැලුවා O365 එකට ලොග් උනාම නම් ඩවුන්ලෝඩ් කරන්න දෙනවා නිකන් ලින්ක එකක් නැහැ දැන්