Office 2016

somalal

Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    මචංලා
    මගේ ලැප් එකට windows office 2016 දාගන්න බැරුව ඉන්නෙ.ලඟකදි පොඩි වයිරස් පාරක් ගිහිල්ල පෝමැට් කෙරුව.දැන් windows office දාගන්න බැහැ.එරර් මැසේජ් එකක් එනව.දෙපාරක්ම තුන් පාරක් විතර ට්‍රයිකෙරුව එක එක විදියෙ එරර් කෝඩ් එනව.ලැපේ තියෙක්නෙ වින්ඩෝස් 10 හෝම් ලයිසන් තියෙන එකක්.දාගන්න ට්‍රයි කෙරුවෙ office 2016 ප්‍රොෙපසනල් එක.මීට කලියෙන් එහම උනේ නැහැ.මොකක්ද දන්නෙ නැහැ ලෙඩේ.මචං උදව් කරපල්ල මේක හදා ගන්න.office හෝම් දැම්මොත් හරියයිද? මං ගාව office හෝම් එකක් නැහැ මචං.
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    මෙන්න මචං

    x4yh01d.png
     
    Last edited:
    • Like
    Reactions: ftthushara

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oya error eka enawa ban samahara welawata hariyata office uninstall une nethi unama. poddak balapan program wala Microsoft Project and Visio ehema thiyenawada kiyala. thibboth ayin karapan. anika skype ekenuth wenawa oya seen eka. oya uda post eke thiyena tool eka dala balapan temp file clean karala. godak durata hari yai.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    DT දීපු එක ඩවුන්ලෝඩ් කරපං.. හරියනවා..
    සොෆ්ට්වෙයාර් අනං මනං uninstall කරද්දි Revo Uninstaller එක පාවිච්චි කරපං..
    එකක් නෑර අයින් කරනවා..:yes:
     
    • Like
    Reactions: somalal

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    මේක run කරලා බලපන් මචන්.



    තව tmp file එහෙම clean කරන්න. (Run > cleanmgr)

    මචං මම ඕකත් රන් කෙරුව කලින් ඒත් හරි ගියේ නැහැ.උබ කියපු නිසා ආයෙත් රන් කෙරුව.ඒත් හරි ගියේ නැහැ.මගෙ තියෙන්නෙ වින්ඩෝස් හෝම් නිසා ඔපීස් හෝම් දැම්මොත් හරි යයිද?
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    උබේ ගාව Office Home තියනම් try කරලා බලන්න. එත් Windows home තිබ්බා කියලා නම් අවුලක් නැහැ. Office professional එක install කරන්න පුළුවන් වෙන්න ඕන.
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    උබේ ගාව Office Home තියනම් try කරලා බලන්න. එත් Windows home තිබ්බා කියලා නම් අවුලක් නැහැ. Office professional එක install කරන්න පුළුවන් වෙන්න ඕන.

    මචං මං ගාව ඔපීස් හෝම් නැහැ.පුලුවන්නම් හොයල දෙන්න.
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    මමත් සල්ලි වලට අරං දැම්මා බබා වගේ වැඩ..... $3.76

    http://www.ebay.com/itm/ORIGINAL-OF...225746?hash=item2a81ea0bd2:g:ulEAAOSwuLZY3NRh


    මචං මමත් අද ගත්ත. ඒ්කත් දාන්න බැහැ මැසේජ් ඒකක් ඒනව.අනික කී ඒක දවස් 6න් කැන්සල් ෙවනවලු .දවස් 6ක් අැතුලත දාගන්න ඔ්ෙන. මාර අප්ෙසට් ඒක.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    මචං මමත් අද ගත්ත. ඒ්කත් දාන්න බැහැ මැසේජ් ඒකක් ඒනව.අනික කී ඒක දවස් 6න් කැන්සල් ෙවනවලු .දවස් 6ක් අැතුලත දාගන්න ඔ්ෙන. මාර අප්ෙසට් ඒක.

    සෙලර්ව කොන්ටැක්ට් කරපං..... පොර වින්ඩොස් කොන්ටැක්ට් කොරල අක්ටිව් කරනවා..... මගෙත් ඔහොම උනා..... 100% බඩු සුවර්.....කි ඒක ලෛෆ් ටයිම් වැඩ..... :):):):):)
     
    Last edited: