Office 365 from E Bay

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Accounts දෙන්නේ නැතුව License Key එකක් දෙන එකක් ගන්න..එහෙම උනාට පස්සේ එයින් කී එකක් අපේ Microsoft Account එකට bind කරලා කෙලින්ම ඔෆිස් සයිට් එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්...
    Karana widiya poddak kiyapanko ban.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    I purchased one of these shared accounts from an eBay seller for about $4. I just wanted to test this and find out how they operated. The seller disappeared two days later. But as soon as I paid the O365 account details were sent.
    It works to this day... (purchased about seven months ago). But I am not using the so called storage space that comes along with it.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Karana widiya poddak kiyapanko ban.
    කරන විදිය තමයි බන් ඔය කියලා තියෙන්නේ..Office 365 Accounts විකුණන එවුන් තමයි ගොඩක් ඉන්නේ...එහෙම නැතුව Office Professional 2016 හෝ Office Professional 2019 එකට අදාළව Product Keys දෙන සෙලර්ස්ලා ඉන්නවා කලාතුරකින්..එහෙම එකෙක් හොයාගෙන උගෙන් එහෙම key එකක් ගන්න..අරගෙන ඒක පාවිච්චි කරලා Office Professional 2016/2019 එක https://setup.office.com/ එකට ගිහින් key එක ගහලා අපිටම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්...
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Office 365 A1 plus 1k dennam rs500 kata mcn :-)
    Baya nathuwa 3 years minimum use karanna puluwan. Lifetime kiyala sell karanneth meka. Mama elkairiyeth godak ayata dila thiyenawa.

    Office 2019 pro plus 1th dala dennam 600kata wage.


    Telegram

    t.me/softwarepromohutnews
     
    • Like
    Reactions: Handuna

    nration.com

    Active member
  • Aug 7, 2014
    161
    125
    43
    A Seller thaama active da?
    check this : https://techubiz.com/shop/for-mac/m...s-account-5-user-lifetime-windows-mobile-mac/

    Accounts දෙන්නේ නැතුව License Key එකක් දෙන එකක් ගන්න..එහෙම උනාට පස්සේ එයින් කී එකක් අපේ Microsoft Account එකට bind කරලා කෙලින්ම ඔෆිස් සයිට් එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්...
    hama key ekama microsoft account bind wenne na, Bind keys wenama tiyenwa ewa ganna ona
    ------ Post added on Nov 18, 2022 at 1:20 AM