Office Christmas Party

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,052
    2,858
    113
    1733225470468.png

    මේකෙන් බලලා කියපන් පොලොව ඇදයි කියල
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    නැටුම් තෙල් ටිකක් එහෙම අරන් සුදානම් වෙයල්ලා . අර Happy New Year , එකේ තියෙනවා වගේ vulgar Dance එකක් දාහල්ල කට්ටිය සෙට් වෙලා . :D
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    නටන්න පුළුවන් ඒකිට සොලෝ ඩන්ස් එකක් දාන්න කියපන් උඹල ගේ ටීම් එක වෙනුවෙන්. උඹ බොසා හම්බුවෙලා කියපන් උඹට කොන්ෆටබල් නෑ කියල පබ්ලික් ඩාන්සින්. නටන්න නෙවේනේ උඹ ජොබ් එකට ගත්තේ.
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,969
    2,153
    113
    colombo
    තෑන්ක්ස් මචන්ලා වැඩේ ගොඩදාගත්තා.. මම මාරු උණා ශේප් එකේ. දැන් අවුලක් නෑ🤣 ඕකට ගියා නම් පාඩුවෙ බොන්නවත් වෙන්නෑ බං. බීලා මගේ විදියට නටන එක මගේ ආතල් එකනෙ😄
     
    • Like
    Reactions: Mugen