Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
office eke prashnayak...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම ඉන්නේ ලොකු හදිස්සියක, එත් උබේ සීන් එක දැක්කම උබව දාල යන්න

බෑ.මචන් තේරුම් ගනින් මුලින්ම උබ ඔය ඉන්නේ ඔපිස් එකේ.ethana තියෙන්නේ වැඩ කරන්න

විතරමමයි .ඔතන ඉන්නේ පැය අටේ මිනිස්සු විතරයි.ඔතන කිසිම කෙනෙක් අපේ පුද්ගලික

ජීවිතේට සම්බන්ද කරගන්න සුදුසු අය නැහැ.අන්න එකයි ලෝක සත්‍ය මචන්.කොච්චර මු හොදයි

කිව්වත් එහෙම අය නැහැ පැය අටේ සගයෝ ඇර.වැඩ කරන වෙලාවට සුහදව අනික් අය එක්ක ඉන්න,

එත් 5 පස්සේ ඒ සීන් ඉවරයි කොච්චර ට්‍රිප් ගියත්, joly දැම්මත් ..

අනිත් සීන් එක තමා මචන් ඒ කෙනා බැදපු කෙනෙක් නම් මොනම දෙයක් වත් තියාගන්න හොදා නැහැ

නේද?උබ හිතපන් උබේ කෙල්ලට ඔහොම වෙනවට, කෙල්ල ඔහොම වෙන අය එක්ක හැසිරෙනවට

උබ කැමතිද? අනික තමා මචන් ඔපිස් වල ඔහොම අය ඕන තරම් ඉන්නවා එක එක ඒවා ඉෂ්ට කරගන්න.

ඒ දේවල් වලට යන්න එපා, අමතක කරන්න එපා පැය අටේ මිනිස්සු ඔය අය.ඒ අය ජීවිතේට ආවම අර

පැය අටට කෙල වෙන්න පුළුවන්..

අනික තමා උබේ වයස මචන් , ඒ නිසා කල්පනාවෙන්.කව්ද දන්නේ උබව වෙන දෙකට පටල ගන්න පටල ගන්න

ගහන උප්පර වට්ටියක්ද කියල මේ? කාවද විස්වාස කරන්න පුළුවන් අහ?ඒ නිසා කල්පනාවෙන්..

කොටින්ම මචන් මේ ඉන්නේ ඔපිස් එකේ ජොබ් එක කරන්නයි අවේ...අනික ඒ කෙනා බැදලා.ඒ නිසා මුකුත් ඕනේ නැහැ..

මම ඉවර වෙලාවක එන්නම්...දැන් මම යන්න ඕනේ මට අමාරුයි...

[QUOTE="silentsahan, post: 10331374, member: 281066"] [COLOR=#0000ff][SIZE=4][SIZE=5][SIZE=4]මචන් මම ඉන්නේ ලොකු හදිස්සියක, එත් උබේ සීන් එක දැක්කම උබව දාල යන්න බෑ.මචන් තේරුම් ගනින් මුලින්ම උබ ඔය ඉන්නේ ඔපිස් එකේ.ethana තියෙන්නේ වැඩ කරන්න විතරමමයි .ඔතන ඉන්නේ පැය අටේ මිනිස්සු විතරයි.ඔතන කිසිම කෙනෙක් අපේ පුද්ගලික ජීවිතේට සම්බන්ද කරගන්න සුදුසු අය නැහැ.අන්න එකයි ලෝක සත්‍ය මචන්.කොච්චර මු හොදයි කිව්වත් එහෙම අය නැහැ පැය අටේ සගයෝ ඇර.වැඩ කරන වෙලාවට සුහදව අනික් අය එක්ක ඉන්න, එත් 5 පස්සේ ඒ සීන් ඉවරයි කොච්චර ට්‍රිප් ගියත්, joly දැම්මත් .. අනිත් සීන් එක තමා මචන් ඒ කෙනා බැදපු කෙනෙක් නම් මොනම දෙයක් වත් තියාගන්න හොදා නැහැ නේද?උබ හිතපන් උබේ කෙල්ලට ඔහොම වෙනවට, කෙල්ල ඔහොම වෙන අය එක්ක හැසිරෙනවට උබ කැමතිද? අනික තමා මචන් ඔපිස් වල ඔහොම අය ඕන තරම් ඉන්නවා එක එක ඒවා ඉෂ්ට කරගන්න. ඒ දේවල් වලට යන්න එපා, [COLOR=#FF0000]අමතක කරන්න එපා පැය අටේ මිනිස්සු ඔය අය.ඒ අය ජීවිතේට ආවම අර[/COLOR] [COLOR=#FF0000]පැය අටට කෙල වෙන්න පුළුවන්..[/COLOR] අනික තමා උබේ වයස මචන් , ඒ නිසා කල්පනාවෙන්.කව්ද දන්නේ උබව වෙන දෙකට පටල ගන්න පටල ගන්න ගහන උප්පර වට්ටියක්ද කියල මේ? කාවද විස්වාස කරන්න පුළුවන් අහ?ඒ නිසා කල්පනාවෙන්.. කොටින්ම මචන් මේ ඉන්නේ ඔපිස් එකේ ජොබ් එක කරන්නයි අවේ...අනික ඒ කෙනා බැදලා.ඒ නිසා මුකුත් ඕනේ නැහැ.. මම ඉවර වෙලාවක එන්නම්...දැන් මම යන්න ඕනේ මට අමාරුයි...[/SIZE] [/SIZE][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom