office eke prashnayak...

dananjaya1989

Member
Jun 7, 2011
201
5
0
mama aluth office ekata gihin dan maasa 1 1/2k witara athi.ape office eke akka kenek innawa, math ekka man giya mul kaledi hondata kata karapu.eya thamai mata mulinma gud morning kiyala kiwwe ekkena ape section eken pita inna ayagen,man giya mul kale eya math ekka hondata fit una man hitana widihata.dan sathi 2k witara wele indan math ekka eya hina wenne wath na,eka hinda math wadiya hina wela ,kata kerenna giye na..mata dan meka loku prashnayak,ai eya dan maawa wadiya ganan ganne natte ai kiyala..mata terenne na ai eya ahema kerenna kiyala,man wadiya ape section eke pita ayath ekka kata kerenne na,bt man wadiyenma pita ayath ekka kata kelanam eya ekka tamai mama kata kerela atte..eth dan eya wenas.:(:(:(
 
  • Like
Reactions: 4keven4

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙතන දිවැස් තියෙන කවුරුහරි ඉන්නවා නං ඕකට උත්තර දෙයි.
    මේවා ප්‍රශ්නද බං ?
    ඒ කෙල්ල එක්ක කතා කරන්නෙ නෙමෙයි නෙ උඹ වැඩට යන්නෙ ? උඹ උඹේ වැඩෙ හරියට කරගෙන හිටපං. තාම permanent වෙලාත් නෑ නෙ ?
     
    dananjaya1989

    Member
    Jun 7, 2011
    201
    5
    0
    මෙතන දිවැස් තියෙන කවුරුහරි ඉන්නවා නං ඕකට උත්තර දෙයි.
    මේවා ප්‍රශ්නද බං ?
    ඒ කෙල්ල එක්ක කතා කරන්නෙ නෙමෙයි නෙ උඹ වැඩට යන්නෙ ? උඹ උඹේ වැඩෙ හරියට කරගෙන හිටපං. තාම permanent වෙලාත් නෑ නෙ ?

    ahema nemai ban...meki issara kata kalane,dan meki maawa ganan ganne na ape section ekata awath.anith ewun ekka kata kerenawa math ekka naha ekai scene eka..
     
    • Like
    Reactions: chk99

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Uba oka apen ahala wadak thiyanawada ban?

    Ubata oka danaganna onema nam kella gen ahapan..

    Eetath wada eki kohoma hitiyama ubata mokada? uba ekita love nathnam..
     
    dananjaya1989

    Member
    Jun 7, 2011
    201
    5
    0
    Uba oka apen ahala wadak thiyanawada ban?

    Ubata oka danaganna onema nam kella gen ahapan..

    Eetath wada eki kohoma hitiyama ubata mokada? uba ekita love nathnam..

    pissuda yako mona loveda..eki bandala..
    eth eki katin kata kerenawata wada as deken thamai issara math ekka kata kale..
    man thama aluith hinda ekigen ekige section ekata gihin ahanna bayai ekapaarata..thaniyema hambunoth ahanna inne..
     
    dananjaya1989

    Member
    Jun 7, 2011
    201
    5
    0
    uba shuwar ekata KUKUL vadak karala mattu wenna athi...

    apoo na ban..mama ahema kerela na..
    bt meki dan dawas 2ta witara kalin mama wena kello 2k ekka kata kerenakota,eki math ekka hina wela yanna giya,man e welawe hituwe aith math ekka yaalui thamai kiyala eth eeye teruna aith eka wenas kiyala..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    pissuda yako mona loveda..eki bandala..
    eth eki katin kata kerenawata wada as deken thamai issara math ekka kata kale..
    man thama aluith hinda ekigen ekige section ekata gihin ahanna bayai ekapaarata..thaniyema hambunoth ahanna inne..
    ඔය තියෙන්නෙ හේතුව.
    බැදපු ගෑනු එක්ක ඇස් වලින් නෙමෙයි කටෙන් කතා කරපං.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පව්ල නෙමේනේ බන් ඔච්චර හිතන්න :dull:
    නොන්ඩියට නෙමේ කියන්නේ තේරුමක් නැ එකයි.:dull: එයා කතා නොකරනවානම් නිකන් හිටපන් බලෙන් එල්ලෙන්නේ ඇයි. රස්සාව කරන තැන ඔයවගේ හුට පට තියා ගත්තම ජොබ් එක කරලත් හමාරයි:)
     
    dananjaya1989

    Member
    Jun 7, 2011
    201
    5
    0
    ඔය තියෙන්නෙ හේතුව.
    බැදපු ගෑනු එක්ක ඇස් වලින් නෙමෙයි කටෙන් කතා කරපං.

    mama nemai ban..eki ahema kata kere..:(:(
    mama ahema waradiyata hituwe na..man akka kiyala kata kerenne..
    eth ekaparatama ai meki wenas une kiyala thamai prashne..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පව්ල නෙමේනේ බන් ඔච්චර හිතන්න :dull:
    නොන්ඩියට නෙමේ කියන්නේ තේරුමක් නැ එකයි.:dull: එයා කතා නොකරනවානම් නිකන් හිටපන් බලෙන් එල්ලෙන්නේ ඇයි. රස්සාව කරන තැන ඔයවගේ හුට පට තියා ගත්තම ජොබ් එක කරලත් හමාරයි:)
    :yes: ඒක තමයි බං! මූ ජොබ් එකට ගිහිල්ලා තාම මාස එකහමාරයි. මෙවා තමයි මූට තියෙන ප්‍රශ්න.
     
    dananjaya1989

    Member
    Jun 7, 2011
    201
    5
    0
    පව්ල නෙමේනේ බන් ඔච්චර හිතන්න :dull:
    නොන්ඩියට නෙමේ කියන්නේ තේරුමක් නැ එකයි.:dull: එයා කතා නොකරනවානම් නිකන් හිටපන් බලෙන් එල්ලෙන්නේ ඇයි. රස්සාව කරන තැන ඔයවගේ හුට පට තියා ගත්තම ජොබ් එක කරලත් හමාරයි:)

    umbe katawa hari ...
    bt ahema thrahen indalath bane ban...:( :(
     
    dananjaya1989

    Member
    Jun 7, 2011
    201
    5
    0
    :yes: ඒක තමයි බං! මූ ජොබ් එකට ගිහිල්ලා තාම මාස එකහමාරයි. මෙවා තමයි මූට තියෙන ප්‍රශ්න.

    na ban...eki thamai me office ekedi maath ekka hondata hinawela kata kerepu ekama ekkena..ekai mata tikak dukak tiyenne..ai wenas une kiyala..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mama nemai ban..eki ahema kata kere..:(:(
    mama ahema waradiyata hituwe na..man akka kiyala kata kerenne..
    eth ekaparatama ai meki wenas une kiyala thamai prashne..
    බැඳපු එකා කියන්න ඇති ඇස් වලින් කතා නවත්තන්න කියලා.
    මට පේන්නෙ උඹ මේ නැති කතාවක් ඇති කරගෙන. ඒකි හිතනවා ඇති උඹ ඒකිට ට්‍ර්යි කරන්න හදන්වා කියලා ඔය ඇස් කතා වලින්. ඒක වෙන්න ඇති උඹව මග ඇරලා ඉන්නෙ.

    උඹට ඕක ඔච්චරම ලොකු ප්‍රශ්නයක් නං කෙලින්ම ඒකිගෙන් අහපං. නැත්තං උඹ උඹේ වැඩක් කරගෙන හිටපං. ඔය එක කෙල්ලෙක් එක්ක කතාවට වඩා උඹේ ජොබ් එක වටිනවා. ඒක බේර ගනින්.
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    ගොනා හෑරෙන්නේ පොල් පෑලේට කියල තේරෙන්න ඈති.. :P :P :P
    ගණන් ගන්න එපා බන්.. ... ... .. .. .. .. .;)
    සින්දුවක් කියල බුදිය ගනින්..:)
     
    dananjaya1989

    Member
    Jun 7, 2011
    201
    5
    0
    බැඳපු එකා කියන්න ඇති ඇස් වලින් කතා නවත්තන්න කියලා.
    මට පේන්නෙ උඹ මේ නැති කතාවක් ඇති කරගෙන. ඒකි හිතනවා ඇති උඹ ඒකිට ට්‍ර්යි කරන්න හදන්වා කියලා ඔය ඇස් කතා වලින්. ඒක වෙන්න ඇති උඹව මග ඇරලා ඉන්නෙ.

    උඹට ඕක ඔච්චරම ලොකු ප්‍රශ්නයක් නං කෙලින්ම ඒකිගෙන් අහපං. නැත්තං උඹ උඹේ වැඩක් කරගෙන හිටපං. ඔය එක කෙල්ලෙක් එක්ක කතාවට වඩා උඹේ ජොබ් එක වටිනවා. ඒක බේර ගනින්.

    mage thun hitakawath ahema adahasak na ban...mama try kerenawa kiyala eyaata hitanna taram deyak nam wela na mata 100% sure...api kata kerepu hama welawema eya tamai mulinma kata kerenna patan gatte..