Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Office politics 21++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

8-5 යාලුවෝ ඉන්නේ කියලා හිතන්න.

ගැණු අයට පැණි හලාගෙන උදව් කරන්න එපා. තමන්ගේ තත්වය තියාගෙන ඉන්න.

අනිත් උන්ගේ ගේම් වල ඉත්තො වෙන්න එපා.

අලුතෙන් ආපු පොඩි උන්ට ලොකු සින් නැතුව කියලා දිපන්. (පොඩ්ඩක් බලපන් හෙන පණ්ඩිත ඩයල් ඉන්නවා)

පඩිය කියන්න එපා, Performance interview වලත් අනික් උන්ගේ පඩිය වැඩියි කියන්න එපා. උබ කරපු වැඩ highlight කරපන්.

වැඩ කරලා විතරක් office වල ගොඩ යන්න බැ. පොඩියට self marketing පාරක් දාගන්න. (මං පොර ජාතකය නේවේ, අවශ්‍ය වෙලාවට උබ අගවපන් උබ තමයි වැඩේ ගොඩ දැම්මේ කියලා)

කේල්ම් කියන්න එපා.

Office උන් එක්ක බිව්වට කමක් නැ, වැටෙන්න බොන්න එපා. අනම් මනම් පුද්ගලික දේවල් කියන්න එපා.

හොද office සෙට් එකක් හම්බවෙන්නත් පින තියෙන්න ඔනේ. ලංකාවේ ගොඩක් කොම්පැණි පිටින් ඔපේ විතරයි. හෙන කැපිලි කෙටිලි තියෙන්නේ. ඔවගෙන් බේරෙනවා කියන්නේත් වෙනම ආර්ට් එකක්.

මම පලවෙනි ජොබ් එකට යනකොට, කොම්පැණිය ගැන රිවිව්ස් බැලුවාම office politics වැඩියි කියලා තිබ්බේ. මම හිතුවේ office වලත් UPFA, UNP කියලා බෙදිලා ඇති කියලා

[QUOTE="ITGuy25, post: 25887989, member: 576194"] [LIST=1] [*]8-5 යාලුවෝ ඉන්නේ කියලා හිතන්න. [*]ගැණු අයට පැණි හලාගෙන උදව් කරන්න එපා. තමන්ගේ තත්වය තියාගෙන ඉන්න. [*]අනිත් උන්ගේ ගේම් වල ඉත්තො වෙන්න එපා. [*]අලුතෙන් ආපු පොඩි උන්ට ලොකු සින් නැතුව කියලා දිපන්. (පොඩ්ඩක් බලපන් හෙන පණ්ඩිත ඩයල් ඉන්නවා) [*]පඩිය කියන්න එපා, Performance interview වලත් අනික් උන්ගේ පඩිය වැඩියි කියන්න එපා. උබ කරපු වැඩ highlight කරපන්. [*]වැඩ කරලා විතරක් office වල ගොඩ යන්න බැ. පොඩියට self marketing පාරක් දාගන්න. (මං පොර ජාතකය නේවේ, අවශ්‍ය වෙලාවට උබ අගවපන් උබ තමයි වැඩේ ගොඩ දැම්මේ කියලා) [*]කේල්ම් කියන්න එපා. [*]Office උන් එක්ක බිව්වට කමක් නැ, වැටෙන්න බොන්න එපා. අනම් මනම් පුද්ගලික දේවල් කියන්න එපා. [/LIST] හොද office සෙට් එකක් හම්බවෙන්නත් පින තියෙන්න ඔනේ. ලංකාවේ ගොඩක් කොම්පැණි පිටින් ඔපේ විතරයි. හෙන කැපිලි කෙටිලි තියෙන්නේ. ඔවගෙන් බේරෙනවා කියන්නේත් වෙනම ආර්ට් එකක්. මම පලවෙනි ජොබ් එකට යනකොට, කොම්පැණිය ගැන රිවිව්ස් බැලුවාම office politics වැඩියි කියලා තිබ්බේ. මම හිතුවේ office වලත් UPFA, UNP කියලා බෙදිලා ඇති කියලා :-) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom