Office politics 21++

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    අපි වගේ corparate world එකට අලුතින් join වෙන්න ඉන්න කුකුලොන්ට අපේ kiriye eperience තියෙන ලොකු අයියලාට දෙන්න දෙන්න පුලුවන් උපදෙස් මොනවද
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    මම රස්සාවකට කියලා ට්‍රේනින් වලට ගියේ තව කීප දෙනෙක් එක්ක එකට. අපි වැඩට ගිය මුල් දවසෙම එතන හිටපු ලොක්කා අපි සෙට් එක මීටින් එකකට ගත්තා. ඊට පස්සේ අතේ ඇඟිලි දෙකක් උස්සල, අනික් ඇඟිලි නමාගෙන මේකේ තේරුම දන්නවද ඇහුව. අපි දන්නවායැයි මේ මොන මොකක්ද කියලා. දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා ඒ ඇඟිලි දෙකක් උස්සලා පෙන්නුවේ අංක දෙක කියන එක කියලා.ඉතිං ඇයි අංක දෙක පෙන්නුවේ ඇහුවම කිවේ, ඒ කියන්නේ දෙකේ ඉන්න. එක වෙන්න එපා කියන එක. ඕක තමයි මම හැමදාම ඔළුවේ තියං ඉන්න එක.

    අලුතින් තැනකට ගියාම අනික් අයට වඩා වැඩ පෙන්නන්න යන්න එපා. අනික් අයට වඩා තමා කොච්චර දන්නවා උනත් ඒක පෙන්නන්න එපා. කවදාවත් අනික් අය එක්ක ඔෆිස් එකේ වැරදි, ඔෆිස් එකේ වැඩ කරන අයගේ වැරදි කියන්න එපා. තමුන් එක්ක ඉන්න අය ඔෆිස් එකේ බොස්ලට, අනික් අයට බනිනවා නං කිසිම විටක ඒකට උත්තර දෙන්න එපා.මම උනත් පෙළක් වෙලාවට ඔෆිස් එකේ ගමන් වලට යද්දී, වාහනේ පදවන ඩ්‍රයිවර් ගෙන් කලින් අය වැඩ කරපු විසිය, ඒ අය පරාජය උන තැන්, දිනපු තැන් ගැන සැහෙන දැනුමක් ගන්නවා. කොයි තරං තමා දන්නා දෙයක් ගැන ඔෆිස් එකේ කතා උනත් තමුන්ගේ අදහස මතය එලියට දාන්න එපා. අනික් අය කියන හැම දේම ඔළුවට ගන්න.

    ඔයා පිරිමියෙක් නං සල්ලි නිසාවත්, ගෑනු නිසාවත් ආත්මේ කැතකරගන්න එපා.


    ඕක තමයි මම ඉගෙන ගත්තු පාඩම අංක දෙකෙන්.
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Lankawe ponnayoth ekka office work kala five years witara
    Mata kelinna apu eunta keliya nattam redi galawala eliyata awa..

    Aye nam lankawe ekek inna kisima business ekaka weda karanne na millions dunnath

    Lankawe inne maha kuhaka irisiyakara kondak nathi ponnayo... Gaanu hodai thawa
    den khoeda machan inne. mkd field eka
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,050
    66,455
    113
    M
    Lankawe ponnayoth ekka office work kala five years witara
    Mata kelinna apu eunta keliya nattam redi galawala eliyata awa..

    Aye nam lankawe ekek inna kisima business ekaka weda karanne na millions dunnath

    Lankawe inne maha kuhaka irisiyakara kondak nathi ponnayo... Gaanu hodai thawa
    Ma nigga.
     
    • Like
    Reactions: sakuntha1996

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    ගොටු වලින් ප්‍රවේසම් වෙයන්. ඉස්කෝලෙ කාලෙ වගේ සෙට් වෙන හැම එකා එක්කම පට්ටන්දරේ දිග අරින්න එපා අඩුම අවුරුද්දක්වත් අදුරන්නෙ නැත්තන්.
    ගොඩක් වෙලාවට පොඩි උන්ව තමා යූස් වෙන්නෙ කොස් ඇටබාවන්න. ඒක කරන්නෙ උබේ අඩුපාඩු අල්ලගෙන. ඕක මේ ප්ලෑන් ගහල කරන දෙයක් නෙවෙයි උබ හැසිරෙන විදියට වෙලවෙ හැටියට මිනිස්සු ප්‍රයෝජන ගන්නෙ එහෙමයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,050
    66,455
    113
    Ub pora talk king ne bn ub hama welawema Hari 😂
    FB_IMG_1601130234795.jpg
     
    • Like
    Reactions: sakuntha1996