Office space (Small size) needed

dmunasinghe

Active member
  • May 4, 2010
    423
    36
    28
    සහො, පොඩි උදව්වක් ඔනි වෙලා තියෙනවා

    මට Office Space එක්කක් අවශ්ය වෙල තියෙනව අවුරුද්දකට විතර කොලඹ අවටින්. මහරගම හොමගම අතර නම් වඩාත් හොදයි. තනි කමරයක් තිබුනත් ඇති. Tables 2-3 දාල වැඩ කරන්න.
    දන්න කෙනෙක් ඉන්නවනම් මට දැනුම් දෙන්න.


    ස්තුතියි
     

    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    මාසෙකට 30,000 වගෙ තමයි.
    300 sqf විතර තිබුනනම් ඇති
     
    Last edited: