Official ප්‍රතිපළ Thread එකක්

Official ජන්ද ප්‍රතිපළ Thread එකක්

Please visit this Thread http://www.elakiri.com/forum/showthread.php?t=1693567








Official ප්‍රතිපළ Thread එකක් දාපල්ලකො නැත්නම් මේකවත් Official කරලා ප්‍රතිපළ ටික දාපල්ලා

din-08-17-pg01-r2.jpg
15,044,490 Sri Lankans will be eligible to vote at the election.
general-2010.jpg


Links for LATEST RELEASED RESULTS

http://adaderana.lk/

http://adaderana.lk/general-election-2015/index.php


http://www.lankadeepa.lk/

http://election.news.lk/

http://www.srilankanelections.com/

https://www.facebook.com/pages/Harin-Fernando-Unp/425626827589984?fref=nf
 
Last edited:
  • Like
Reactions: chethana kalan
ඡන්දය ප්‍රකාශකිරීම අවසන් - ප්‍රතිශතය 70% ඉක්&#

c66733db6fd9c6779ab24f57f69f5201_XL.jpg


2015 මහමැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම සවස 04 ට අවසන් විය. මේ වනවිට මුද්‍රා තබන ලද ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙනයමින් පවතී. එසේම තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග පවසයි.
කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, නුවඑළිය, ගාල්ල, වන්නි, ත්‍රිකුණාමලය, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ප්‍රකාශ කර ඇති ඡන්ද ප්‍රතිශතය 70% ඉක්මවන බව වාර්තා වේ. සෙසු දිස්ත්‍රික්කවලද සමස්තයක ලෙස 60% - 65% අතර ප්‍රමාණයක් ඡන්දදායකයන් සිය ඡන්ය ප්‍රකාශ කර තිබේ.

පළමු තැපැල් ඡන්දය බොහෝදුරට රාත්‍රී 10 ට පෙර නිකුත් කිරීමට හැකිවන බව වාර්තා වේ.
 

CNan

Member
Jan 28, 2010
22
0
0
Badulla postal unofficial
unp 9035
upfa 3020
jvp 320
still counting
harin fernando official page eke thibbe