Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Official eBay Q & A Thread (also paypal)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ebay asked Return Item To Seller

මචන්ලා, මම ebay එකෙන් 3g version Samsung Galaxy Tab එකක් ගත්තා , එත් සෙලර් එවල තියෙන්නේ wifi only version එක, උට මැසේජ් කළාට වැඩක් උන් නෑ, එපාර එකක් කරා ඒත් සෙලර් රිප්ලයි කලේ නෑ, සෙලර්ට රෙස්පොන්ඩ් කරන්න තිබ්බ දවස් ගාන ඉවර උනාම එකෙන් ම එකක් ආව කේස් එක එස්කලේට් කරන්න කයල, එහෙම කරාම දවස් තුනකින් මැසේජ් එකක් ආව දවස් 10 ක් ඇතුලත ටැබ් එක සෙලර්ට ෂිප් කරන්න ට්‍රැකින් නම්බර් එකක් එක්ක, ට්‍රැකින් නම්බර් එක කේස් එකට එන්ටර් කරන්න කියල තිබ්බ. ෆයිනල් ඩිසිෂන් එක තිබ්බේ This case was decided in your favor. කියල.

මට දැනගන්න ඕන මොකක් ද මේක රිටර්න් කරන්න ඕන විදිය... ඕගොල්ලෝ කවුරුවත් මෙහෙම රිටර්න් කරලා තියනවද ?, සෙලර්ට බොරුවට කියන්න බැරිද මේ එවල තියෙන්නේ ඌ යවපු එක නෙමෙයි වෙන එකක් කියල, කේස් එකට රිප්ලයි කළේවත් නැති එකාට මෙහෙම යවන එක සේෆ් ද ? කවුරු හරි දන්නා වනම් කියන්න . ලොකු උදවුවක්.

[QUOTE="samel appu, post: 13713524, member: 307845"] [b]Ebay asked Return Item To Seller[/b] [SIZE="3"]මචන්ලා, මම ebay එකෙන් 3g version Samsung Galaxy Tab එකක් ගත්තා , එත් සෙලර් එවල තියෙන්නේ wifi only version එක, උට මැසේජ් කළාට වැඩක් උන් නෑ, එපාර එකක් කරා ඒත් සෙලර් රිප්ලයි කලේ නෑ, සෙලර්ට රෙස්පොන්ඩ් කරන්න තිබ්බ දවස් ගාන ඉවර උනාම එකෙන් ම එකක් ආව කේස් එක එස්කලේට් කරන්න කයල, එහෙම කරාම දවස් තුනකින් මැසේජ් එකක් ආව දවස් 10 ක් ඇතුලත ටැබ් එක සෙලර්ට ෂිප් කරන්න ට්‍රැකින් නම්බර් එකක් එක්ක, ට්‍රැකින් නම්බර් එක කේස් එකට එන්ටර් කරන්න කියල තිබ්බ. ෆයිනල් ඩිසිෂන් එක තිබ්බේ This case was decided in your favor. කියල. මට දැනගන්න ඕන මොකක් ද මේක රිටර්න් කරන්න ඕන විදිය... ඕගොල්ලෝ කවුරුවත් මෙහෙම රිටර්න් කරලා තියනවද ?, සෙලර්ට බොරුවට කියන්න බැරිද මේ එවල තියෙන්නේ ඌ යවපු එක නෙමෙයි වෙන එකක් කියල, කේස් එකට රිප්ලයි කළේවත් නැති එකාට මෙහෙම යවන එක සේෆ් ද ? කවුරු හරි දන්නා වනම් කියන්න . ලොකු උදවුවක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom