Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
OFFICIAL ELAKIRI AUTO ZONE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි අයියෙ... මම ඉම්පෝට් සීන් එක ගැන හරියටම දන්නෙ නෑ නමුත් මට මෙහෙමයි හිතෙන්නෙ...

1. වෙනසකට නම් X Grade එකයි G Grade එකයි අතර එලියෙන්නම් පේන්නෙ නෑ... Push Start ඔප්ශන් එක කියල හිතෙනව මට? ... හරියටම ශුවර් නෑ අයියෙ

2. Axio මට මතක විදියට ජපානෙන් එන්නෙ Recondition ඒව විතරයි නේද? Brand New (0 km) එන්නෙ නෑ නේද ලංකාවට? අවුලක් නා  උපරිම low mileage ඒව තමයි ගේන්නෙ...

Axio, Allion, Premio තුනම පාවිච්චි කරන්නේ එකම එන්ජිම (1500cc)... Allion එකයි Premio එකයි 1800cc මොඩල් උත් එනව  මම දන්න තරමින් Axio එන්නෙ 1500cc පමනයි...

Premio එක තමයි ලුකුම... අනිත් ඒව අතර ලුකු වෙනසක් නෑ අයියෙ... හැඩයෙන් වෙනස්... තාක්ශනය එකම තමා ඉතින්

3. මේකනම් මා නොදනිමි...

4. 1800cc එන්ජිම ක්රියාත්මක වෙන මොඩල් එකක් තමයි (Allion or Premio) ... Allion එක Premio එකට වඩා බර අඩු නිසා මට හිතෙනව Allion 1.8 එක අදියි කියල... ලුකු වෙනසක් නෑ හැබැයි...

5. Auction Grade එක තමයි වැදගත් වෙන්නෙ මට හිතෙන්නෙ... Auction Grade එකෙන් වාහනේ condition එක පැහැදිලි කරල දෙනව  ... FOB price එකයි CIF price එකත් වැදගත් වේවි... මට මතක විදියට FOB කියන්නෙ බහන්ඩේ මිල පමනයි (insurance, shipping නැතුව)... CIF කියන්නෙ බහන්ඩේ මිල සහ packaging, insurance, export custom clearance + shipping (ජපානෙන් පිටවීම) ගතතු sale එකෙන් සේරම කරල දෙනව... CIF මිලට

බහන්ඩේ ලංකාවට ආවට පසු සේරම අයියගෙ අතේ තමයි තියෙන්නෙ  (agent කෙනෙකුගෙන්ම through ගන්නෙ නැත්තම්)

6. hmmm .... RamaDBK උයි Japan Used Cars උයි MSI Co තමයි මතකෙට ආවෙ අයියෙ... හොඳද නරකද මා නොදනිමි

7. Allion එකක් තමයි මට මේ වෙලාවෙ recommend කරන්න පුලුවන්  ... ආස්ප ගනන් නෙ අයියෙ වාහන

සුබ දවසක්

බුදුසරණයි

ජය ස්රී

[QUOTE="drcurry1406, post: 13280335, member: 81204"] [FONT="Century Gothic"][SIZE="3"]මෙහෙමයි අයියෙ... මම ඉම්පෝට් සීන් එක ගැන හරියටම දන්නෙ නෑ නමුත් මට මෙහෙමයි හිතෙන්නෙ... 1. වෙනසකට නම් X Grade එකයි G Grade එකයි අතර එලියෙන්නම් පේන්නෙ නෑ... Push Start ඔප්ශන් එක කියල හිතෙනව මට? ... හරියටම ශුවර් නෑ අයියෙ 2. Axio මට මතක විදියට ජපානෙන් එන්නෙ Recondition ඒව විතරයි නේද? Brand New (0 km) එන්නෙ නෑ නේද ලංකාවට? අවුලක් නා :) උපරිම low mileage ඒව තමයි ගේන්නෙ... Axio, Allion, Premio තුනම පාවිච්චි කරන්නේ එකම එන්ජිම (1500cc)... Allion එකයි Premio එකයි 1800cc මොඩල් උත් එනව :yes: මම දන්න තරමින් Axio එන්නෙ 1500cc පමනයි... Premio එක තමයි ලුකුම... අනිත් ඒව අතර ලුකු වෙනසක් නෑ අයියෙ... හැඩයෙන් වෙනස්... තාක්ශනය එකම තමා ඉතින් 3. මේකනම් මා නොදනිමි... 4. 1800cc එන්ජිම ක්රියාත්මක වෙන මොඩල් එකක් තමයි (Allion or Premio) :yes:... Allion එක Premio එකට වඩා බර අඩු නිසා මට හිතෙනව Allion 1.8 එක අදියි කියල... ලුකු වෙනසක් නෑ හැබැයි... 5. Auction Grade එක තමයි වැදගත් වෙන්නෙ මට හිතෙන්නෙ... Auction Grade එකෙන් වාහනේ condition එක පැහැදිලි කරල දෙනව :yes: ... FOB price එකයි CIF price එකත් වැදගත් වේවි... මට මතක විදියට FOB කියන්නෙ බහන්ඩේ මිල පමනයි (insurance, shipping නැතුව)... CIF කියන්නෙ බහන්ඩේ මිල සහ packaging, insurance, export custom clearance + shipping (ජපානෙන් පිටවීම) ගතතු sale එකෙන් සේරම කරල දෙනව... CIF මිලට බහන්ඩේ ලංකාවට ආවට පසු සේරම අයියගෙ අතේ තමයි තියෙන්නෙ :yes: (agent කෙනෙකුගෙන්ම through ගන්නෙ නැත්තම්) 6. hmmm :rolleyes:.... [URL="http://www.ramadbk.com/"]RamaDBK[/URL] උයි [URL="http://www.japaneseusedcars.com/"]Japan Used Cars[/URL] උයි [URL="http://www.msi-co.jp/"]MSI Co[/URL] තමයි මතකෙට ආවෙ අයියෙ... හොඳද නරකද මා නොදනිමි 7. Allion එකක් තමයි මට මේ වෙලාවෙ recommend කරන්න පුලුවන් :) ... ආස්ප ගනන් නෙ අයියෙ වාහන :sorry: සුබ දවසක් :) බුදුසරණයි ජය ස්රී[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom