ඊයේ (Mar 08) අපේ ටීම් එක යන්න කලින් තිබුණු උත්සවේදී මාලිංග ඇරෙන්න ටීම් එකේ අනිත් ඔක්කොම ෆුල්කිට් ගහලා හිටියේ

අනිත් එක මාලිංග අනිත් හැමෝටම shake hand කරලා සුභ පැතුවා
මන් හිතන්නේ මාලිංග ඊයේ ටීම් එකත් එක්ක ඉන්දියාවේ යන්නැතුව ඇති


අපේ කට්ටිය සිරිස් එකේ දිගටම හිටියොත් මාලිත් යයි සෙල්ලම් කරන්න
