Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
37 minutes ago
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
Official Thread For Congratz Tharinda67's Wife
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශේෂයෙන්ම ශ්රි ලාංකික කාන්තාවන් සම්බන්ධයෙන් දොළදුක පිළිබඳව බොහෝ විස්තර අසන්නට ලැබේ. වර්තමානයේ කාන්තාවට පමණක් නොව ඉතාම අතීතයේ කාන්තාවද දොළදුක නිසාවෙන් දුර්ලභ වූ ආහාර වර්ග සෙවූ අවස්ථා අප කොතෙකුත් අසා ඇත.

දොළදුක මෙය ගර්භනී අවස්ථාවක එළඹ සිටින ස්ත්රියකට යම් කිසි කෑමක් බීමක් සඳහා වන හිතෙහි හට ගන්නා ආසාවයි.

ස්ත්රියකට ඇතිවන දොළදුක කෙසේ හෝ පිරිමැසිය යූත්තකි. පැරණි සමාජ බලපෑම් නීතිරීති අනූව දොළ නොසන්සිදුවීම බරපතල වරදක් බව පැවසේ.

අප ඉතිහාසය පූරා සිත් දනවන එමෙන්ම ජනකතා පූවත් දොළදුක හෙවත් ආශාව අරභයා සටහන්ව ඇත.

ස්ත්රියකට හටගත් දොළදුකේ බැරෑරුම්කම වඩාත් පලවනූයේ හදවත් දෙකක ආසාව එකට එක්වී තිබීම නිසාය. කුස සිටින දරුවාගේ සහ මවගේද ආශාව ඒකාබද්ධව දොළදුක හට ගැනේ.

එය කෙසේ හෝ සංසිඳිය යූක්තකි. එය මවගේත් දරුවාගේත් සනීපය යම් සහනයක් වැඩෙන පිළියමක් වනූ ඇත. එසේ නොවූවහොත් දරුවාගේ මනස දුර්වල වෙතැයි විශ්වාසයක්ද පැරැන්නන් අතර පැවතුණි.

එතැන් සිට මසින් මස නව මාසය පසූවන තුරුම ආදර සැලකිලිි සහිතව අවශ්ය දැ සපූරාලීම එදා මෙන් අදත් සිරිතකි.

දොළදුක ලකුණූ

ගත වැහැරී සූදු මැලිවීම ගමන්ගත් කල්හි පොදෙන් පොද සූසූම් ඇතිවීම පූර්ණ කුභම්යක් මෙන් පියයූරු මහත්ව ඉදුමීම මෙන්ම තන පූඩූ නිල්වීමද, ලුණූ ඇඹූල් රස ප්රියනොවීමද මෙකී ලක්ෂණනය.

අකටයූතු දැ

සිය සැමියා මෙන්ම මව්පිය ඥාතින් විසින් මෙම දොළදුක සංසිඳවීම කළ යූතුය. මව්කුස දරුවෙකු පිළිසිඳ ගත් දිනයේ සිටම විශේෂයෙන් පරෙස්සම්වීම අප මෑණිවරුන්ගේ සිරිතකි. ගමනින් ශරීරය වෙහෙසවා වැඩ කිරීම වැටකඩූළු වලින් පැනීම, කිලිටිවූ වත්ර ඇඳීම, අප්රිය දර්ශන, අප්රිය වචන, කෝපාවිෂ්ට වීම, දහවල් නිදාගැනීම, රාත්රියෙහි නිදිවර්ජිතවීම ගැබිනි මව්වරුන්ට අහිතකර දේ ලෙස සැලකේ.

පැරණි මකතයෙන්

එදා ගැමූණූ මාතාවට ඇතිවූ දොළ සංසිදුවීම පිණිස ගත් උත්සාහය අපේ වංශ කතාව මැනවින් විස්තර කරයි. පෙර එක් රජෙක් තම දියණියට වූ දොළක් පසිඳවීම පිණිස මහා හිමයක් අතර කෙළ ලක්ෂයක් රකුසන් අරක්ගත් ලොහොදෑල් වලින් වටවූ කුවේරයාගේ මී අඹ උයනේ මී අඹ රුකකට ගිරවෙකු සෙවූ සැටි ජාත

ක කතා වස්තුව හෙළි කරයි.

බන්දුල මල්ලිකාවට ඇති වූ දොළ දුක සංසිඳවීම පිරිස ගත් උත්සාහය බෞද්ධ සාහිතයෙන් දෑක ගත හැකිය. මේ අනූව ගැබිනියට ඇතිවන, දොළදුක කුසහොත් දරුවාගේ තරාතිරම වටහා ගත හැකියයි පැරැන්නන් විශ්වාස කළහ.

වත්පිළිවෙත්

බිළිඳෙකු ලැබීමට සිටින මවකගේ පිළිවෙත් ලැබෙන්නට සිටින ළමයාගේ උදාරත්වයට හේතුවක් වේ. මේ සැර අනූව සෙත් සිරිත් බණ භාවනා බාර හාර දානමය පිංකම් පවත්වන අතර දකුණූ පළාතේ පවත්වන ශාන්ති කර්මද අන් පළාත් තවත් පිළිවෙත්ද දක්නට ලැබේ.

source : http://www.sinhalamag.com

ලැගා මාමගෙන්..............

[QUOTE="lag8777, post: 12402725, member: 126167"] [SIZE="3"][B][/B][/SIZE][CENTER][IMG]http://www.herbal-ayurveda-remedy.com/recent-articles/images/pregnant-food-mom.jpg[/IMG][/CENTER] [SIZE="3"]විශේෂයෙන්ම ශ්රි ලාංකික කාන්තාවන් සම්බන්ධයෙන් දොළදුක පිළිබඳව බොහෝ විස්තර අසන්නට ලැබේ. වර්තමානයේ කාන්තාවට පමණක් නොව ඉතාම අතීතයේ කාන්තාවද දොළදුක නිසාවෙන් දුර්ලභ වූ ආහාර වර්ග සෙවූ අවස්ථා අප කොතෙකුත් අසා ඇත. දොළදුක මෙය ගර්භනී අවස්ථාවක එළඹ සිටින ස්ත්රියකට යම් කිසි කෑමක් බීමක් සඳහා වන හිතෙහි හට ගන්නා ආසාවයි. ස්ත්රියකට ඇතිවන දොළදුක කෙසේ හෝ පිරිමැසිය යූත්තකි. පැරණි සමාජ බලපෑම් නීතිරීති අනූව දොළ නොසන්සිදුවීම බරපතල වරදක් බව පැවසේ. අප ඉතිහාසය පූරා සිත් දනවන එමෙන්ම ජනකතා පූවත් දොළදුක හෙවත් ආශාව අරභයා සටහන්ව ඇත. ස්ත්රියකට හටගත් දොළදුකේ බැරෑරුම්කම වඩාත් පලවනූයේ හදවත් දෙකක ආසාව එකට එක්වී තිබීම නිසාය. කුස සිටින දරුවාගේ සහ මවගේද ආශාව ඒකාබද්ධව දොළදුක හට ගැනේ. එය කෙසේ හෝ සංසිඳිය යූක්තකි. එය මවගේත් දරුවාගේත් සනීපය යම් සහනයක් වැඩෙන පිළියමක් වනූ ඇත. එසේ නොවූවහොත් දරුවාගේ මනස දුර්වල වෙතැයි විශ්වාසයක්ද පැරැන්නන් අතර පැවතුණි. එතැන් සිට මසින් මස නව මාසය පසූවන තුරුම ආදර සැලකිලිි සහිතව අවශ්ය දැ සපූරාලීම එදා මෙන් අදත් සිරිතකි. දොළදුක ලකුණූ ගත වැහැරී සූදු මැලිවීම ගමන්ගත් කල්හි පොදෙන් පොද සූසූම් ඇතිවීම පූර්ණ කුභම්යක් මෙන් පියයූරු මහත්ව ඉදුමීම මෙන්ම තන පූඩූ නිල්වීමද, ලුණූ ඇඹූල් රස ප්රියනොවීමද මෙකී ලක්ෂණනය. අකටයූතු දැ සිය සැමියා මෙන්ම මව්පිය ඥාතින් විසින් මෙම දොළදුක සංසිඳවීම කළ යූතුය. මව්කුස දරුවෙකු පිළිසිඳ ගත් දිනයේ සිටම විශේෂයෙන් පරෙස්සම්වීම අප මෑණිවරුන්ගේ සිරිතකි. ගමනින් ශරීරය වෙහෙසවා වැඩ කිරීම වැටකඩූළු වලින් පැනීම, කිලිටිවූ වත්ර ඇඳීම, අප්රිය දර්ශන, අප්රිය වචන, කෝපාවිෂ්ට වීම, දහවල් නිදාගැනීම, රාත්රියෙහි නිදිවර්ජිතවීම ගැබිනි මව්වරුන්ට අහිතකර දේ ලෙස සැලකේ. පැරණි මකතයෙන් එදා ගැමූණූ මාතාවට ඇතිවූ දොළ සංසිදුවීම පිණිස ගත් උත්සාහය අපේ වංශ කතාව මැනවින් විස්තර කරයි. පෙර එක් රජෙක් තම දියණියට වූ දොළක් පසිඳවීම පිණිස මහා හිමයක් අතර කෙළ ලක්ෂයක් රකුසන් අරක්ගත් ලොහොදෑල් වලින් වටවූ කුවේරයාගේ මී අඹ උයනේ මී අඹ රුකකට ගිරවෙකු සෙවූ සැටි ජාත ක කතා වස්තුව හෙළි කරයි. බන්දුල මල්ලිකාවට ඇති වූ දොළ දුක සංසිඳවීම පිරිස ගත් උත්සාහය බෞද්ධ සාහිතයෙන් දෑක ගත හැකිය. මේ අනූව ගැබිනියට ඇතිවන, දොළදුක කුසහොත් දරුවාගේ තරාතිරම වටහා ගත හැකියයි පැරැන්නන් විශ්වාස කළහ. වත්පිළිවෙත් බිළිඳෙකු ලැබීමට සිටින මවකගේ පිළිවෙත් ලැබෙන්නට සිටින ළමයාගේ උදාරත්වයට හේතුවක් වේ. මේ සැර අනූව සෙත් සිරිත් බණ භාවනා බාර හාර දානමය පිංකම් පවත්වන අතර දකුණූ පළාතේ පවත්වන ශාන්ති කර්මද අන් පළාත් තවත් පිළිවෙත්ද දක්නට ලැබේ. [/SIZE] source : [url]http://www.sinhalamag.com[/url] [COLOR="DarkRed"]ලැගා මාමගෙන්.............. [/COLOR] :):):):):):):):):):):):):):):) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom