කොල්ලනේ මට Kord Offset ප්‍රින්ට් මැෂින් 1ක් ගන්න ඕනි. මේ දවස්වල මැෂින් ගණන් අඩු වෙලානේ. දැං වැඩ පිටට දාලා කරන එකත් පාඩුයි. රාගහ එඩේරමුල්ලේ 1කෙකුට කතා කරා උ ගාවා ලක්ෂ 12 ඉදලා මැෂින් තියනවා හැබැයි පොර මුස්ලිම්. මැෂින් ගෙනල්ලා විකුණන අපේ කොල්ලෝ නැද්ද. තාම deelaka ට කතා කරේ නෑ. රත්මලානේ එකාටත් කතා කරේ නෑ. උන්ට කතා කරන්න කලින් බැලුවේ අපේ එලකිරියෙක් ඉන්නවාද කියලා.
සාමාන්‍යයේ මැෂින් 1ක් බලද්දී මොනවගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනි.
රීකන්ඩිෂන් ගෙන්නපු 1ක් ගන්න එකද හොද නැත්නම් මෙහේ ප්‍රෙස් 1කක විකුණන්න දාලා තියන එකක් ගන්න එකද හොද (ලෝන් 1ක් දාලා ගන්නේ)
- චයිනීස් කටර් එකක් හොයාගන්නත් ඕනි.
උඹලගේ අදහස් උදහස් කොටාගෙන පලයල්ලා.
කෑගල්ල මාවනැල්ල කඩුගන්නාව රඹුක්කන පේරාදෙණිය පිළිමතලාව වරකාපොල ගම්පොල අපේ එලකිරි කොල්ලන්ට ප්‍රින්ට් වැඩ කරගන්න තියනවා නම් ස්ප්‍රෙෂල් රේට් 1කකට කරලා දෙනවා