Offset Printing

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    1,384
    1,181
    113
    කොල්ලනේ මට Kord Offset ප්‍රින්ට් මැෂින් 1ක් ගන්න ඕනි. මේ දවස්වල මැෂින් ගණන් අඩු වෙලානේ. දැං වැඩ පිටට දාලා කරන එකත් පාඩුයි. රාගහ එඩේරමුල්ලේ 1කෙකුට කතා කරා උ ගාවා ලක්ෂ 12 ඉදලා මැෂින් තියනවා හැබැයි පොර මුස්ලිම්. මැෂින් ගෙනල්ලා විකුණන අපේ කොල්ලෝ නැද්ද. තාම deelaka ට කතා කරේ නෑ. රත්මලානේ එකාටත් කතා කරේ නෑ. උන්ට කතා කරන්න කලින් බැලුවේ අපේ එලකිරියෙක් ඉන්නවාද කියලා.
    195019569_2575439506096854_5580346959743631600_n.jpg


    197854122_2575439466096858_5285606301071829197_n.jpg


    සාමාන්‍යයේ මැෂින් 1ක් බලද්දී මොනවගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනි.
    රීකන්ඩිෂන් ගෙන්නපු 1ක් ගන්න එකද හොද නැත්නම් මෙහේ ප්‍රෙස් 1කක විකුණන්න දාලා තියන එකක් ගන්න එකද හොද (ලෝන් 1ක් දාලා ගන්නේ)

    - චයිනීස් කටර් එකක් හොයාගන්නත් ඕනි.

    උඹලගේ අදහස් උදහස් කොටාගෙන පලයල්ලා.

    කෑගල්ල මාවනැල්ල කඩුගන්නාව රඹුක්කන පේරාදෙණිය පිළිමතලාව වරකාපොල ගම්පොල අපේ එලකිරි කොල්ලන්ට ප්‍රින්ට් වැඩ කරගන්න තියනවා නම් ස්ප්‍රෙෂල් රේට් 1කකට කරලා දෙනවා
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,277
    387
    83
    Colombo, Sri lanka
    mona magulak unath uba minder nemeinam minder kenek genihilla job ekak gahala balapan poddak hoda job ekak samahara ewa wala kola gannawa horai samahara kola damage wenawa samahara ewa wala podi play ekak enawa hodama wade supiriyata wada danna ubata reliable mechanic kenekwath aragena palayan
     
    • Like
    Reactions: saradiyel_uk

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    1,384
    1,181
    113
    mona magulak unath uba minder nemeinam minder kenek genihilla job ekak gahala balapan poddak hoda job ekak samahara ewa wala kola gannawa horai samahara kola damage wenawa samahara ewa wala podi play ekak enawa hodama wade supiriyata wada danna ubata reliable mechanic kenekwath aragena palayan
    අනිවාර්යෙන් මගේ මයින්ඩර්ව අරගෙන ගිහින් බලනවා බං. උ එක්කන් හැමතැනම යන්න බෑනේ.
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,277
    387
    83
    Colombo, Sri lanka
    අනිවාර්යෙන් මගේ මයින්ඩර්ව අරගෙන ගිහින් බලනවා බං. උ එක්කන් හැමතැනම යන්න බෑනේ.
    minderwa witarak nemei hodatama set wena ekak nam aniwaryen mechanic kenek aran balapan mokada machine eke cylinde ehema purawanna set unoth 5 laks meha ubata goda daganna ba mechnic ta 25 k deela genichchath padu na long term baladdi mekamama keyanne ubata machine eka dakala ok nam minder print karala ok nam price eka ok nam salli denna kalin meka karapan
     
    • Like
    Reactions: saradiyel_uk