Oh! අලියා, කාන්තාව සහ ඇත්ගොවුවා...!!!

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ela ela.....

    image001ilp.jpg

    :rofl:
    :rofl:
    :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Rectum....!!Dental Faculty එකේ ඇත්ත ම කතාවක්!!

    මේක ඇත්ත ම කතාවක්. කතා නායකයා දැන් දන්ත වෛද්ය!වරයෙක් නිසා නම නොකියා ඉදිමු. විශ්ව විද්යා ල ශිෂ්යනන් ට තියෙනවා Viva කියල exam කොටසක්. කරන්න තියන්නේ තමන්ට උගන්නපු ගුරුවරු කීප පොලක් ඉදිරියේ දි විනාඩි 5ක් හෝ 7ක් face to face අහන ප්රmශ්න වලට උත්තර දෙන එකයි. ඉතින් ගැහි ගැහි තමයි 1st year viva වලට යන්නේ. කවද කාපු ටකරං ද?:confused:
    අපේ සිනියර් සහෝ ගියාලු 1st year කාය විඡ්ජේදවේදය (anatomy) viva එකට. මහාචාර්යතුමා හිස් කබලක් පෙන්නලා ඇහුවළු, what is this?කියලා.:shocked:
    අපේ එකා - skull sir. (හිස් කබල-සර්):shocked:
    ප්රොඑෆා -(හිස්කබලේ සුශුම්නාව යන සිදුර පෙන්නලා) what is this?:confused:
    අපේ එකා - foremen Magnum sir.(මහා ඡිද්රුය සර්) කිවුවලු!-දැන් මිනිහා ගහෙනවළු!:shocked::eek:
    ප්රොඑෆා -what structures pass this? (මෙය තුලින් යන අවයව මොනවද?):confused:
    අපේ එකා කලබල වෙච්ච තරමට ගත් කටට ම කිව්වලු esophagus (ගලනාලය) කියලා!!!:shocked::eek::eek:
    ප්රොාෆා - (ටිකක් වෙලා කල්පනා කරලා කිව්වලු) -Goood, but very rarely...කියලා
    ආයෙ ඇහුවලු what else? කියලා:confused:
    මූටත් සිහි පරාද නැතුව කිව්වලු Rectum කියලා....!!:shocked::shocked::shocked::shocked:
    ප්රෝෆා ටික වෙලාවක් මිනාහ ගේ මූණ දිහා බලා ගෙන ඉදලා කිව්වලු
    young man! that will go through this when you put your head between your ass!! කියලා...!!:growl::growl:
    එතකොටලු අපේ සින්නාට මතක් වුනේ Rectum කියන්නේ ගුද මාර්ගයට කියලා...!!!!!:sorry::sorry:

    comments please....!!!!!:cool::yes:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!

    සිරා...!!!:lol::lol::lol::lol::lol:
    අපරාදේ උඹ මේකේ කොමෙන්ට් එකක්
    විදියට දැම්මේ!!!:(