Oh Shit... මේව මහ තිරිසන් වැඩ Circumcision of girls in Indonesia

Status
Not open for further replies.

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    piriminge nam prashnayak ne??
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    Ne machan, mama kiwwa piriminta nam loku haniyak wenne neha ne, feelings tikak adu unath eka A tharam getaluwak ne, eth kellekuta mehema kalama eyata sampurnenma feelings nethi wenawane, Sathuta kiyana eka Piriminta Witharak Uruma deyak kiyala hithagena wenna ethi mun me thirisan wede karanne. :angry: :angry: :angry: :angry:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අපෝ නෑ..
    සිරාජ් කියයි ඉපදෙන කොටම කපන්න කැමැත්ත දෙනවයි කියල පොතේ තිබුනයි කියලා:rolleyes:
    තව ටිකක් වෙලා බලාගෙන ඉන්න වෙයි. ඌ දැන් සයිට් හොයනවලු කොපි පේස්ට් කරන්න

    un danne ona deyak hari kiyanna thama
    danuth copy paste parak hoyanawa athi :frown:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    අපෝ නෑ..
    සිරාජ් කියයි ඉපදෙන කොටම කපන්න කැමැත්ත දෙනවයි කියල පොතේ තිබුනයි කියලා:rolleyes:
    තව ටිකක් වෙලා බලාගෙන ඉන්න වෙයි. ඌ දැන් සයිට් හොයනවලු කොපි පේස්ට් කරන්න

    :P:P:P Eka Thamai Google Slow wela thiyenne :P:P:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    un danne ona deyak hari kiyanna thama
    danuth copy paste parak hoyanawa athi :frown:

    තව ටිකකින් මුහුද පැත්තෙ ඉන්න සාලෙයෙක් මෙතනට එයි.:rofl:
    අලි සිංලිශ් අකුරු රොත්තක් පෝස්ට් කරයි. :dull::P
    ඕව ඉතින් අපිට කියවන්න බෑ නේ. ඉතින් ඌම කියෝල, උටම හිනාවෙලා ස්වං වින්දනයට පත්වෙයි:rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    දැන් ඕක පොඩි කාලේ මහල ලොකු වුනාම අරින්න බැරි වුනොත්...එකට හා වෙලා තිබ්බොත් මොකද කරන්නේ......:shocked::shocked::shocked::shocked:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    තව ටිකකින් මුහුද පැත්තෙ ඉන්න සාලෙයෙක් මෙතනට එයි.:rofl:
    අලි සිංලිශ් අකුරු රොත්තක් පෝස්ට් කරයි. :dull::P
    ඕව ඉතින් අපිට කියවන්න බෑ නේ. ඉතින් ඌම කියෝල, උටම හිනාවෙලා ස්වං වින්දනයට පත්වෙයි:rofl:

    ඒකත් හරියට කරගන්න පුලුවන් වෙයිද මන්ද :P:P:P
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    දැන් ඕක පොඩි කාලේ මහල ලොකු වුනාම අරින්න බැරි වුනොත්...එකට හා වෙලා තිබ්බොත් මොකද කරන්නේ......:shocked::shocked::shocked::shocked:

    අල්ල අල්ලා ඉන්න තමයි වෙන්නේ
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    තව ටිකකින් මුහුද පැත්තෙ ඉන්න සාලෙයෙක් මෙතනට එයි.:rofl:
    අලි සිංලිශ් අකුරු රොත්තක් පෝස්ට් කරයි. :dull::P
    ඕව ඉතින් අපිට කියවන්න බෑ නේ. ඉතින් ඌම කියෝල, උටම හිනාවෙලා ස්වං වින්දනයට පත්වෙයි:rofl:

    okun danne ochchar thama
    waradda wahaganna hodata dannawa gon rala :frown:
    pawu e ahinsaka kello :dull:
     
    Apr 24, 2010
    340
    20
    0
    abroad

    කඩ ඉරි වලින් පෙන්නුම්කරලා ති‍යෙන්නෙ කැපුම දාන ප්‍රදේශ‍ය! ඉට පස්සෙ මැහුම් දානවා!
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :P:P:P Eka Thamai Google Slow wela thiyenne :P:P:P
    :rofl::rofl::rofl: සිරා කතාව.
    පව් බන් උට එහෙම විහිලු කරන්න එපා ...
    ඌත් කරන්නෙ උගේ ජොබ් එකනේ:P:rofl:
    උදේ ඉදන් හවස් වෙනකම් කොපි පේස්ට්:D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Oh shit.... shit.. shit.... :no: :growl:
    me kello gena nam godak duka hithuna ban :( :angry::angry::angry:

    Can anyone hurt a cute angel like this :(:(

    Shit

    Innocence_cute_girl.jpg

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    රට මී‍යා;7757526 said:

    කඩ ඉරි වලින් පෙන්නුම්කරලා ති‍යෙන්නෙ කැපුම දාන ප්‍රදේශ‍ය! ඉට පස්සෙ මැහුම් දානවා!

    :angry::angry::angry: නොදකින් විතරක්. ඇයි මේකට ජාත්‍යන්තරේ විරුද්ධ නොවෙන්නේ, ඉංදියාවේ තිබුන සති පූජාව නතර කලා වගේ මේකත් නවත්තන්න ඕනේ.
     
    Status
    Not open for further replies.