Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Oh_My~God
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Oh_My~කඩවුලේ

අද මම කතා කරන්නේ චිත්රපටියක් ගැනයි.

මේ අඩවියේ බොහෝ දෙනෙක් දෙමළ චිත්රපටි බලන්න වැඩි කැමැත්තක් දක්වන බවක් පෙන්න තියෙනවා.

අනික මේ දවස් වල කවුරු කවුරුත් ගෙදරට වේලා ඉන්න වේලාවක් නේ.

හරි මම කෙලින් ම කතාවේ තේමාවට යොමු වෙන්නම්.

තමාගේ හොදම යෙහෙළියෙක් තමන්ගෙන් විවාහ යෝජනාවක් ඉල්ලුවා නම්, තමන් දරණ මතය මොකක් ද?

හොදම ෆිට් එකේ ඉස්කෝලේ කාලේ පුරාවටම තමාත් එක්ක ෆිට් එකේ හිටිය යාලුවෙක්, එක පාරටම

" මට ගෙදරින් යෝජනාවක් ඇවිත් තියෙනවා, ඒත් මට හිතෙනවා ඔයා මගේ ජිවිතයට එකතු වේලා ඉදිරියට ගෙන ගියා නම් හොදයි කියලා "

එහෙම ඇහුවා නම් ඔයා දරණ මතය මොකක් ද?

ඒ කෙල්ලගේ කියන්න තරම් වරදක් නැති එකේ, එකපාරටම ඒ ඉල්ලිමට එකග වෙනවා මිසක් වෙන මොනවා කරන්න ද?

කොහොම හරි ඒ ඉල්ලිම අහක දමන්නේ නැතිව තමාගේ හොදම හිතවත් යෙහෙළිය තමාගේ ජිවිතය පුරාවටම තමාගේ සහාකාරිය කරගෙන ජිවත් වෙනවා.

එහෙම ගෙනියන ජිවිතයේදී කාලයක් ගියාම, තමන් එදා ඒ හදිසියෙන් ගත්ත තිරණය වෙනස් කියලා තේරුම් අරන් දික්කසාදයක් දක්වා දුර දිග යනවා...

ඒත් ඒ අතරේ ඒදා ඒ ගත්ත තිරණය වෙනස් කරලා නැවත ජිවිතය ගොඩ නගා ගන්න වරමක් ලැබුනා නම්, කොහොමද...

ඔව්, මේ නලුවාට ඒ දේ වෙනස් කරලා ජිවිතය නැවත ගෙනියන්න වරමක් ලැබෙනවා.

හරියට කියනවා නම් ජිවිතයේ රිවයින් කරලා නැවත ඒ ගත්ත තිරණය වෙනස් කරලා ජිවිතය ඉදිරියට යන්න වරමක් ලැබෙනවා.

ඇත්ත ජිවිතයේදි එහෙම වරම් ලැබෙනවා නම් කොයි තරම් දෙයක් ද කියලා හැමෝටම හිතෙනවා වෙන්න ඇති නේද.

අපේ ජිවිතයේදි වැරදි වුන තැන් නිවැරදි කරලා ගෙනියන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද.

විනෝදාත්මක චිත්රපටියක් වුනත් මේ චිත්රපටියෙන් අපේ ජිවිතයට යම් අර්ථයක් ලබා ගන්න පුලුවන් කම තියෙනවා.

( පින්තුර මත ක්ලික් කිරිමෙන් චිත්රපටිය නැරබීමට වගේම බාගත කර ගත හැක )

[YOUTUBE]DFcNDqr_J14[/YOUTUBE]

මේ චිත්රපටිය නරඹපු අපේ සහෝදර සහෝදරියන් ඇති,

ඒ අයගෙනුත් මේ චිත්රපටිය ගැන දරණ අදහස දැන ගන්න කැමතියි...

තවත් චිත්රපටියක් ගැන වෙන ත්රේඩ් එකකින් හමු වෙන්නම්...

[QUOTE="coollifestyle4u, post: 25288864, member: 106845"] [b]Oh_My~කඩවුලේ[/b] [SIZE="3"] [COLOR="Navy"][CENTER]අද මම කතා කරන්නේ චිත්රපටියක් ගැනයි. මේ අඩවියේ බොහෝ දෙනෙක් දෙමළ චිත්රපටි බලන්න වැඩි කැමැත්තක් දක්වන බවක් පෙන්න තියෙනවා. අනික මේ දවස් වල කවුරු කවුරුත් ගෙදරට වේලා ඉන්න වේලාවක් නේ. [/CENTER][/COLOR][CENTER] [COLOR="Blue"]හරි මම කෙලින් ම කතාවේ තේමාවට යොමු වෙන්නම්. තමාගේ හොදම යෙහෙළියෙක් තමන්ගෙන් විවාහ යෝජනාවක් ඉල්ලුවා නම්, තමන් දරණ මතය මොකක් ද? හොදම ෆිට් එකේ ඉස්කෝලේ කාලේ පුරාවටම තමාත් එක්ක ෆිට් එකේ හිටිය යාලුවෙක්, එක පාරටම " මට ගෙදරින් යෝජනාවක් ඇවිත් තියෙනවා, ඒත් මට හිතෙනවා ඔයා මගේ ජිවිතයට එකතු වේලා ඉදිරියට ගෙන ගියා නම් හොදයි කියලා " එහෙම ඇහුවා නම් ඔයා දරණ මතය මොකක් ද? ඒ කෙල්ලගේ කියන්න තරම් වරදක් නැති එකේ, එකපාරටම ඒ ඉල්ලිමට එකග වෙනවා මිසක් වෙන මොනවා කරන්න ද? කොහොම හරි ඒ ඉල්ලිම අහක දමන්නේ නැතිව තමාගේ හොදම හිතවත් යෙහෙළිය තමාගේ ජිවිතය පුරාවටම තමාගේ සහාකාරිය කරගෙන ජිවත් වෙනවා. එහෙම ගෙනියන ජිවිතයේදී කාලයක් ගියාම, තමන් එදා ඒ හදිසියෙන් ගත්ත තිරණය වෙනස් කියලා තේරුම් අරන් දික්කසාදයක් දක්වා දුර දිග යනවා... [/COLOR] [COLOR="Green"]ඒත් ඒ අතරේ ඒදා ඒ ගත්ත තිරණය වෙනස් කරලා නැවත ජිවිතය ගොඩ නගා ගන්න වරමක් ලැබුනා නම්, කොහොමද... ඔව්, මේ නලුවාට ඒ දේ වෙනස් කරලා ජිවිතය නැවත ගෙනියන්න වරමක් ලැබෙනවා. හරියට කියනවා නම් ජිවිතයේ රිවයින් කරලා නැවත ඒ ගත්ත තිරණය වෙනස් කරලා ජිවිතය ඉදිරියට යන්න වරමක් ලැබෙනවා. ඇත්ත ජිවිතයේදි එහෙම වරම් ලැබෙනවා නම් කොයි තරම් දෙයක් ද කියලා හැමෝටම හිතෙනවා වෙන්න ඇති නේද. අපේ ජිවිතයේදි වැරදි වුන තැන් නිවැරදි කරලා ගෙනියන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද. විනෝදාත්මක චිත්රපටියක් වුනත් මේ චිත්රපටියෙන් අපේ ජිවිතයට යම් අර්ථයක් ලබා ගන්න පුලුවන් කම තියෙනවා.[/COLOR][/CENTER][COLOR="Green"][/COLOR][/SIZE] [URL="http://c7.wetransfer.vip//files/Oh%20My%20Kadavule%20(2020).mp4"][CENTER][IMG]https://assets.voxcinemas.com/posters/P_HO00007770.jpg[/IMG][/CENTER][/URL] [CENTER][COLOR="YellowGreen"] ( පින්තුර මත ක්ලික් කිරිමෙන් චිත්රපටිය නැරබීමට වගේම බාගත කර ගත හැක )[/COLOR] [CENTER][YOUTUBE]DFcNDqr_J14[/YOUTUBE][/CENTER] [COLOR="Green"][SIZE="3"]මේ චිත්රපටිය නරඹපු අපේ සහෝදර සහෝදරියන් ඇති, ඒ අයගෙනුත් මේ චිත්රපටිය ගැන දරණ අදහස දැන ගන්න කැමතියි... තවත් චිත්රපටියක් ගැන වෙන ත්රේඩ් එකකින් හමු වෙන්නම්...[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom