OIC ගඩාෆි බලන ගමන්. 💪💪💪

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,298
    21,273
    113
    තවම full movie එකක් බැලුවේ නෑ. හොදයි නළුවෝ ටිකක් කුල්ල කුජීත ස්ක්‍රිප්ට් එකක ඔබලා. අපරාදේ නළුවෝ.
    සමාජ ප්‍රශ්න ආතල් එකට අරන්. විහිළුවක් කරලා. 🙄🙄🙄

    ඕන ඔට්ටුවක් ful movie එකටම වඩා පහල තියෙන ෆිල්ම් එකේ මේ කොටස පට්ට. 💪👍👍👍👍👍

     
    • Haha
    Reactions: vito

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,541
    1
    32,245
    113
    - උඩරට -
    angry sri lanka GIF by Viber
     
    • Haha
    Reactions: pathaleiretta