oil මාරු කරමුද.?

Oct 9, 2022
4
16
3
How to change engine oil and oil filter at home | DIY

I'll show you how to change engine oil and oil filter of your car at home by yourself correctly, safely and affordably in this video. You might even find working on your vehicle is fun much as I do. Follow these steps to change engine oil and oil filter.

01. Unplug & drain old oil
02. Remove old oil filter
03. Drain plug in & install the new oil filter
04. Fill the new oil
05. Check the oil level & any leaks

Congratulations. !

You've changed your vehicle oil and saved bunched of money.
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    HMA0006_800x.jpg

    @Hyaenidae cans dekak set una 20000ta gatta laba nisa.

    petrol 1L cans tiyenawa kiwwa 2000 ganak oneda?
     
    • Haha
    Reactions: Hyaenidae

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    හොඳ වීඩියෝවක්....👍👍
    Laughs eken kochchara duwanawada?

    delo thama mama nam danne. Castrol nettam
    මාත් ඕක කියන්න ආවෙ. ලාෆ් ඔයිල් එක ටිකක් අවුල්....
    ඔයිල් පිච්චෙන එන්ජින් වලට ලාෆ් ඔයිල් එක දැම්මම වෙන ඔයිල් වලට සාපේක්ශව ඉක්මනට ඔයිල් ලෙවල් එක අඩු වෙනව.... අඩු දාන්න ලීටරේ කෑන් හොයාගන්නත් නෑ.....

    @Solo Rider is this you with a Hilux? 😂
    ඒක වෙන්න බෑ....
    ඒකෙ ඔයිල් මාරුකරන්නෙ නෑ ජීවිතේට... කි.මී 1000ට ලීටර් දෙකක් ඔයිල් පිච්චෙනව. කලු තෙල් වලින් අඩු දාගෙන දුවන එක තමයි කරන්නෙ.... 😂
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,766
    113
    Bangkok
    ඒක වෙන්න බෑ....
    ඒකෙ ඔයිල් මාරුකරන්නෙ නෑ ජීවිතේට... කි.මී 1000ට ලීටර් දෙකක් ඔයිල් පිච්චෙනව. කලු තෙල් වලින් අඩු දාගෙන දුවන එක තමයි කරන්නෙ.... 😂
    මොකද්ද එන්ජිම ? මයිලේජ් එක?
    සමහර එන්ජින් වල 200,000 KM වලින් පස්සෙ 1L / 1000KM oil consumption එක අව්ලක් නැහැ කියල කියනව

    2005 ට කලින් මැස්ඩා BP/B6 වගේ නම්, 2L වුනත් ගණන් ගන්න එපා
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    මොකද්ද එන්ජිම ? මයිලේජ් එක?
    සමහර එන්ජින් වල 200,000 KM වලින් පස්සෙ 1L / 1000KM oil consumption එක අව්ලක් නැහැ කියල කියනව

    2005 ට කලින් මැස්ඩා BP/B6 වගේ නම්, 2L වුනත් ගණන් ගන්න එපා
    ජොලියට කිවුවෙ.... අරූව මඩේ දාන්න...😃

    ලක්ශ 5ක් විතර දුවපු කැරවන් එකක් තියෙනව. ඒකටනං ලාෆ් ඔයිල් දැම්මම 1000km වලට 1l පිච්චුනා.
    දැන් කැල්ටෙක්ස් ඔයිල් එකට ඒ ප්‍රමාණෙ අඩු වෙලා තියෙනව. 2000km වලට 1l වගේ යනව...
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    මොකද්ද එන්ජිම ? මයිලේජ් එක?
    සමහර එන්ජින් වල 200,000 KM වලින් පස්සෙ 1L / 1000KM oil consumption එක අව්ලක් නැහැ කියල කියනව

    2005 ට කලින් මැස්ඩා BP/B6 වගේ නම්, 2L වුනත් ගණන් ගන්න එපා
    Toyota walath ohoma thama. Yaris manual eke thiyenewa up to 1L/1000km ok kiyala.
     
    • Like
    Reactions: aquaman2020

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    370i ne dan
    yako engine oil 1L cans M obil :mad:

    ජොලියට කිවුවෙ.... අරූව මඩේ දාන්න...😃

    ලක්ශ 5ක් විතර දුවපු කැරවන් එකක් තියෙනව. ඒකටනං ලාෆ් ඔයිල් දැම්මම 1000km වලට 1l පිච්චුනා.
    දැන් කැල්ටෙක්ස් ඔයිල් එකට ඒ ප්‍රමාණෙ අඩු වෙලා තියෙනව. 2000km වලට 1l වගේ යනව...
    onna engine. ape eka den laksha 2 penala yanne. thama oil adu wenne na 1/4L wath (6000Km service ekedi). yanawa nikan jet eka wage.

    mama thawa Caravan ekak ganna balanawa. condition tiyena wahana hoyanna na den :(
    ------ Post added on Oct 18, 2022 at 11:38 AM
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    yako engine oil 1L cans M obil :mad:

    onna engine. ape eka den laksha 2 penala yanne. thama oil adu wenne na 1/4L wath (6000Km service ekedi). yanawa nikan jet eka wage.

    mama thawa Caravan ekak ganna balanawa. condition tiyena wahana hoyanna na den :(
    ------ Post added on Oct 18, 2022 at 11:38 AM
    ඒ කියන්නෙ සුපිරියක් තමයි ඉතිං....
    මම කියන වාහනෙත් ඔයිල් අඩුවුනාට කම්ප්‍රශන් අඩුවක් තේරෙන්නෙ නෑ... ඩුවල් a/c (සිවිලියන් කම්ප්‍රශර් දාල මොඩිෆයි කරල තියෙන්නෙ), කන්දක උනත් යකා වගේ යන්න පුලුවන්...

    A/c එක්ක තෙල් කෙරුවාවනං ටිකක් අඩුයි හැබැයි. 8ක් විතර තමයි කරන්නෙ....
     
    • Like
    Reactions: NRTG

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,766
    113
    Bangkok
    Toyota walath ohoma thama. Yaris manual eke thiyenewa up to 1L/1000km ok kiyala.
    මගේ Lantis Type R එකෙත් Repsol 40W40 දැම්මම 1L / 500KM බන්. Idemitsu / Speed Master 10W40 දැම්මම පොඩ්ඩක් හොඳයි, එත් 0.75L / 500KM. 5000RPM ට අඩුවෙන් දිව්වොත් oil consumption එක පොඩ්ඩක් හොඳයි

    20W50 දාන්න කාලෙ හරි වගේ. එත් අනිවාර්යෙන් පවර් එක අඩු වෙයි
     
    • Like
    Reactions: hrm