oil මාරු කරමුද.?

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,397
    1,766
    113
    Bangkok
    patta wahane. oya engine eke hati da oil adu wena eka. V6 da? 0W-50 nam thick ne patta widiyata. engine honey kiyala kiyanne.
    නැහැ මචන් BP. V6 එකට (KJ/KL) කිසිම aftermarket සපෝර්ට් නැහැ.

    1840cc stock block ported ad polished, bored to 1900cc with high comp. piston & Toda Cams and ITB with standalone ECU
    Stock condition BP engine එකේ oil consumption එක 0.5-1L / 1000KM. Mods වලින් පස්සේ (170WHP NA at 9000RPM / 150WHP at 7800RPM) high RPM දුවන නිසා oil consumption වැඩී
     
    • Wow
    Reactions: hrm

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පේනෙ තරන් ලේසි නැ සමහරවෙලාවට, කලින් service එකේ අයියල ෆිල්ටර් , drain නට් එහෙම තද කරලා තියෙනවා ඒවා ගලවගන්න පට්ටලෙකට දාන්න වෙනවා :lol: :lol:
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,766
    113
    Bangkok
    me wachana set eka ahuwath athi mehe ewun duwai :D
    Toyota/Mitsubishi/Mazda/BMW/etc. වාහන හදන්නෙ උන්ගේ ටාර්ගට් BOM කොස්ට් එකට කියන එක ගොඩක් එවුන්ට තේරුම් ගන්න බැහැ

    ඒනිසා aftermarket upgraded පාර්ට්ස් / modified පාර්ට්ස් දැක්කම දුවනවා
     
    • Like
    Reactions: hrm