Okkoma Device kedila Ballo!

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,061
    739
    113
    GPU එක සුද්ද කරලා බලන්න. එකේ ෆෑන් හිරවෙලා ඕවහීට් වෙනවා ඇති. එහෙම නැතිනම් ෆෑන් ගෙවිල කූල් වෙනවා මදි ඇති. හැබැයි සුද්ද කරනකොට පරිස්සමින් කරන්න. GPU චිප් එක උඩ තියෙන SMD කොම්පෝනන්ට්ස් පාස්ස්පු තැන් ඩ්‍රයි වෙලා තිබ්බොත් සුද්දකරනකොට ඒවා ගැලවිලා යනවා. සොෆ්ට් කෙඳි තියන පේන්ට් බ්‍රෂ් එකකින් පිහිදාළ බලන්න.
    චාජින් පෝට් එකට ග්ලු ටිකක් දාලා වෙලුනාම එක එළියට ඇදල සුද්ද කරන්න පුළුවන්. ඒ කියන්නේ චාජින් පෝට් එකේ කුණු/ඔක්සයිඩ් බැඳිලා තියෙන නිසා හරියට කනෙක්ට් වෙන්නේ නෑ. ට්‍රයි එකක් දාල බලන්න. hot melt glue stick තමයි වැඩේට හොඳම.
    ගුඩ් ලක්.

    hoda shop ekakata dena eka thama hodama ape laga tools nane hariyata
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,027
    11
    3,580
    113
    අපිට සල්ලි නෑ ඔයාට දෙන්න. ආයි මේවා මේකේ දාන්න එපා.