okkoma warella last will

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Mata ona mangus velvet apple jambu lovi uguressa gas wawapu waththaka Parana style ekata hadapu gedaraka telescope ekakui loku ballekui wife Nui ekka anthima kale hari jiwath wenna
    Marenna Kalin mage me athmedi hamu unu kello ekka pera athma wala sambanda thibunada kiyala Dana ganna ona.kenek innwa Mata amathaka karanna Bari Ma kenek. Man ahala thiyenawa karma nayak thiyena minissu aye aye hamba wenawa kiyala. Ehema Aya gana Dana ganna ona.. :dull:::
     
    Last edited:

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Mata ona mangus velvet apple jambu lovi uguressa gas wawapu waththaka Parana style ekata hadapu gedaraka telescope ekakui loku ballekui wife Nui ekka anthima kale hari jiwath wenna :dull::dull:

    Nida ganin yako. Mongal katha kiwwa athi.

    tactical-facepalm_56306.jpg
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මගේ රට ගොඩදාන නායකයෙක් බිහිවෙනවා දකින එක.මේ පින්බිම ආරක්ෂා කිරීම වෙනුවෙන් පස් යට නිදන මිනිසුන්ට අතිශය සාධාරණයක් වෙනවා දකින එක.ඔබත් මමත් සතුටින් ජීවත්වීම.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,346
    2,914
    113
    මාතර
    උඹ ඔය කියන්නේ මැරෙන්න ඉස්සෙල්ල වෙන්න කියල උඹ කරන ලොකුම wish එකද? last will කිව්වම මම හිතුවේ අන්තිම කැමති පත්‍රය ගැන කියල.

    හරියට කියපන්. නැත්නම් කොන්ෆියුස් වෙනව. :lol::lol:

    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මගේ රට ගොඩදාන නායකයෙක් බිහිවෙනවා දකින එක.මේ පින්බිම ආරක්ෂා කිරීම වෙනුවෙන් පස් යට නිදන මිනිසුන්ට අතිශය සාධාරණයක් වෙනවා දකින එක.ඔබත් මමත් සතුටින් ජීවත්වීම.

    Pin bima නෙමෙ හුත්තො කුඩු බිම :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මගෙ අන්තිම කැමත්ත

    වවුල්ලු වගෙ එල්ලිලා නොයා සැප බස් ටිකක් විනයක් තියන කොන්දලා ඩ්‍රයිවර්ලා එක්ක හොද කාලසටහනකට සුපිරි බස් ටිකක් යන එක

    අදයාපනයට සියයට ව්ස්සක්වත් අඩුම හොද විශ්වවිද්‍යාලය හොද ස්කොල තව තවත් හැදෙන එක

    චැනලින් සෙන්ටර් පුද්ගලික වෙදකම තහනම් කරලා සමානය පඩියටම ඩොකාලගෙන් වැඩ ගන්න එක
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    සොහොන;24189652 said:
    මගෙ අන්තිම කැමත්ත

    වවුල්ලු වගෙ එල්ලිලා නොයා සැප බස් ටිකක් විනයක් තියන කොන්දලා ඩ්‍රයිවර්ලා එක්ක හොද කාලසටහනකට සුපිරි බස් ටිකක් යන එක

    අදයාපනයට සියයට ව්ස්සක්වත් අඩුම හොද විශ්වවිද්‍යාලය හොද ස්කොල තව තවත් හැදෙන එක

    චැනලින් සෙන්ටර් පුද්ගලික වෙදකම තහනම් කරලා සමානය පඩියටම ඩොකාලගෙන් වැඩ ගන්න එක

    Dokkunta private karanna denne unta hariyana salary ekak Lankawe denna Bari nisa. Dokek wenna kana Katu ekka unge salary eka madi. Eta Wada gannawa yako same batch engo
    Unge mulu youth ekama wikunala ganna ornament ekak ban stethoscope eka.
    Mat kamathi ne private karana eka asadarana widiyata medicine sell karaganna ekata. Pp nathi karala hoda salary ekak Dena eka Nam ok
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    මගේ රට ගොඩදාන නායකයෙක් බිහිවෙනවා දකින එක.මේ පින්බිම ආරක්ෂා කිරීම වෙනුවෙන් පස් යට නිදන මිනිසුන්ට අතිශය සාධාරණයක් වෙනවා දකින එක.ඔබත් මමත් සතුටින් ජීවත්වීම.

    :yes::yes::yes: