Questions Olax U80 4G wifi dongle කවුද පාවිච්චි කරන්නේ

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    In Olax U80 4G wingle, sometimes I want to disable wifi and keep so until I enable it again.
    I go to the setup page on 192.168.8.1, login as admin, go to wifi settings and disable wifi and say apply.
    Works fine. I can go to same place and enable wifi and say apply. works ok. No issue with that,
    But if the wingle is removed and connected again, or computer is shutdown and switched on again,
    - meaning the wingle is powered down and powered on again, wifi is automatically enabled again, even if it was set to disabled. This is wrong!!!.
    In my experience with routers, if the wifi is disabled, even if the router is powered down, and powered on again, the wifi remains disabled. That is the way it should work.
    Other settings get saved ok and stays that way even if powered down.

    Anyone tried this? Do you observe the same issue as I said or works ok?
    Any ideas to correct the issue please?

    Thank you වේවා !

    -----------------------------------

    I did not type in sinhala because it is a bit involved, explaining the issue. So did a google translate with a few edits (the original sounds too funny) for people who dislike reading english :-D

    Olax U80 4G wingle එකේ , සමහර විට මට wifi අක්‍රිය කිරීමට අවශ්‍ය වන අතර මම එය නැවත සක්‍රිය කරන තුරු එසේ තබා ගන්න අවශ්‍යය.
    මම 192.168.8.1 setup page එකට ගිහින් admin විදියට login වෙලා wifi settings වලට ගිහින් disable wifi කරලා apply කරනවා .
    නියමෙට වැඩ කරනවා.. මට ඒ තැනටම ගිහින් wifi enable කරලා apply කරන්න පුළුවන්. හරි වැඩ. ඒ ගැන ප්‍රශ්නයක් නෑ,
    නමුත් wingle එක ඉවත් කර නැවත සම්බන්ධ කළහොත් හෝ පරිගණකය වසා දමා නැවත ක්‍රියාත්මක කළහොත්,
    - එයින් අදහස් වන්නේ wingle එක ක්‍රියා විරහිත කර නැවත ක්‍රියාත්මක වන බවයි, wifi අක්‍රිය කිරීමට සකසා තිබුණද, wifi ස්වයංක්‍රීයව නැවත සක්‍රීය වේ. මේක වැරදියි!!!.
    රවුටර පිළිබඳ මගේ අත්දැකීමට අනුව, wifi අක්‍රිය වී ඇත්නම්, රවුටරය ක්‍රියා විරහිත කර නැවත ක්‍රියාත්මක වුවද, wifi අක්‍රියව පවතී. එය ක්‍රියාත්මක විය යුතු ආකාරයයි.
    අනෙකුත් settings බලය අක්‍රිය වුවද එලෙසම පවතී.

    කවුරුහරි මෙය try කළාද? ඔබ මා පැවසූ ප්‍රශ්නයම නිරීක්ෂණය කරනවාද නැත්නම් හරිද?
    කරුණාකර ගැටලුව නිවැරදි කිරීමට කිසියම් අදහසක් තිබේද?

    ස්තුති වේවා !
     
    • Like
    Reactions: kinkon

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    හොදටම සිග්නල් තියනවනම් ගනින් නැත්නම් ගන්න එපා ජරාවක්.
    සිග්නල් තියනවා. thanks.
    සමහරවිට wifi disable කරලා තියන එක තමයි ගැටලුව.
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    Oya wage dewal hadanna ba machan. Ekko huawei wage ekak ganna one. Oya cheap Chinese badu wala software hena awul. Update enawa kiyala ekakye owwata
    aiyiyiyo :-(
    thanks.

    ZTE chipset neda tiyenne ?
    https://www.olaxwifi.com/sale-35072...sb-dongle-cat4-sim-card-slot-wifi-dongle.html

    Oke hatiyata chip eka ZX297520V3T.
    Mama danney naa eka ZTE da kiyala.
    Google search mukuth thaama ahuwuney naa.
    Local site wala kiyanawa ZTE chipset kiyala.
    ------ Post added on Jan 8, 2023 at 10:17 AM
     
    • Like
    Reactions: lilman

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මං ගාව olax mf980 pocket router එක නම් තියෙනවා. තවම අවුලක් නම් නෑ. හැබැයි battery එක නම් ඉක්මනට සවුත්තු වෙනවා.
     
    • Like
    Reactions: eyepea

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    Hic,
    මට මෙහෙම දෙයක් එකෙක් කිව්වා.. Wingle එක computer එකට හයිකරන්නම ඕන නෑනේ.
    USB power supply එකකට හයිකරන්න පුළුවන්. එතකොට wifi on උනේ නැත්නම් computer නැති එකෙක්, කොහොමද setup page access කරන්නේ. හැබැයි ඉතින් පොතේ හැටියට phone එකට otg connect කරලා පුළුවන්ලු. ඒත් හැම එකාම ඕව කරන්නේ නැනෙ.

    අනේ මන්දා. හැම වෙලාවේම, wifi disable කරන එකනම් ඇනයක්. :(

    මං ගාව olax mf980 pocket router එක නම් තියෙනවා. තවම අවුලක් නම් නෑ. හැබැයි battery එක නම් ඉක්මනට සවුත්තු වෙනවා.
    hmm. mobile router wala upset eka thamai batteriya.
    ------ Post added on Jan 9, 2023 at 1:14 PM
     
    • Like
    Reactions: Janithsl88