Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Old Bus In SRILANKA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ISUZU ELR 500 බස් එක.

ජපානයේ එක් සුවිශේෂී නිෂ්පාදනයක්. C.T.B. අවශ්‍යතාවය සදහා ශ්‍රී ලංකාව විසින් ජපානයෙන් සිදු කල ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාව සදහාම නිෂ්පාදනය කරපු බස් රථයක්. 1980 - 1995 අතර කාලයේදී දුර ගමන් සේවා බස් රථ ලෙසත් ග්‍රාමිය සේවා බස් රථ ලෙසත් ලංකාවේ පාරවල් වල අරක්ගෙන හිටපු පතාක යෝධයෙක් තමා මේ ISUZU ELR 500 බස් රථ වර්ගය.

මෙම බස් රථ ලංකාවේ රඵ, බොරඵ, වල ගොඩැලි සහිත දුෂ්කර මාවත් වලට වගේම මුහුදුබඩ ප්‍රදේශයන් සදහා සුදුසු වන ලෙසත්, ඕනැම කන්දක කට කපලා සෙනග පටවගෙන යකෙක් වගේ අදින්න පුඵවන් විදයටත් හදලා තිබුන විශ්වකර්ම භාණ්ඩයක්... මේ බස් රථ හැප්පිලා, පෙරලිලා මිනිස්සු මැරුණා කියලා නම් නිකමටවත් මම අහලා නෑ.

ආරක්ෂාව වගේ සුපිරිම සැපක් මෙම බස් වලට සපයලා දීලා තිබුනා. ස්වයංක්‍රීය දොරවල් අරින වහන එක පුංචි කාලේ කට ඇරන් බලාගෙන හිටපු විදිය මට නම් තාම මතකයි..... මම C.T.B. බස් වල තිබුන ලණු සීනුව වෙනුවට විදුලියෙන් ක්‍රියාත්මක සීනුවක් සහිත බසයක් පලමු වතාවට දැක්කේ මේ ISUZU ELR 500 බස් වල තමා. හැම ආසනයක් ආසන්නයටම විදුලි සීනු ස්විචයක් සපයලා තිබුනා. ස්විචය එබුවාම ස්විචයේම ඇති දම්පාට බල්බය පත්තුවෙලා තිබිලා බසය නවත්තලා ස්වයංක්‍රීය දොර ඇරපු ගමන්ම එම බල්බය ස්වයංක්‍රීයව නිවිලා යන්න නිෂ්පාදනය කරලා තිබුනා. කොටින්ම කිව්වොත් අපේ පුංචි කාලේ Knight Rider බස් එක තමා මේ ISUZU ELR 500 බස් රථ වර්ගය. පාසැල් ඇරිලා කියට හරි මේ බස් එකේ ගෙදර යන එක තමයි අපේ ලොකුම ආසාව. මේක නැති උන දවසට රැට නින්ද යන්නේ නැති තත්ත්වයක් තිබුනේ.

අද තියන ලේලන්ඩ් ලොරි චැසි බස් නම් මේ බස් එක අහලකින් වත් තියන්න බෑ. මේ බස් එකේ නිෂ්පාදකයා විසින් සපයලා දීපු පහසුකම් සහ ඉන් ලබපු සුන්දර අතිත අත්දැකීමෙන් අද ඉන්න ලේලන්ඩ් බස් පිස්සොන්ට මට කියන්න තියෙන්නේ උඹලා තාම ඉන්නේ ගල් යුගයේ කියලා.

මෙන්න තියනවා C.T.B. සතුව තවමත් නොනැසි පවතින මෙම යෝධයින්ගේ ඡායාරෑප සහිත විස්තර වාර්ථාවක්. බස් පිස්සෙක් නම් ඔය ඔක්කෝම කියවලා බලන්න. ආ තව නිවැරදි කිරීමක් තියනවා මට මතක විදියට නම් මේ බස් වල එන්ජිම තියෙන්නේ බසයේ ඉදිරිපසට. තවද දැඩි වංගු සහිත පොඩි පාරවල් වලට හරියන විදියට මේ බස් වර්ගයේම තනිදොරක් සහිත බට්ටා බස් නිෂ්පාදනයට නිෂ්පාදකයා කටයුතු කර තිබුනා මට මතක විදියට යටිනුවර ඩිපෝවේ පොත්තපිටිය-මහනුවර අතර ධාවනය උනා වගේ මතකයක් තියනවා.

http://sltbbus.blogspot.com/2013/03/isuzu-elr-500-sltb-kurunegala-north.html

http://sltbbus.blogspot.com/2012/12/isuzu-elr-500-bus-from-mattakkuliya.html

http://sltbbus.blogspot.com/2012/11/isuzu-elr-500-bus-from-homagama-depot.html

http://sltbbus.blogspot.com/2013/05/isuzu-elr-500-bus-from-sltb-polonnaruwa.html

http://sltbbus.blogspot.com/2013/10/isuzu-elr-500-bus-from-sltb-mawanella.html

මේ තියෙන්නේ ISUZU BF 30 වර්ගයට අයත් තනි දොරේ බට්ටා බස් එකක විස්තර.

http://sltbbus.blogspot.com/2018/05/kitamura-bodied-isuzu-bf30-bus-from.html

[QUOTE="rasidass, post: 25135995, member: 568712"] [SIZE="4"] [COLOR="red"]ISUZU ELR 500 බස් එක.[/COLOR] ජපානයේ එක් සුවිශේෂී නිෂ්පාදනයක්. C.T.B. අවශ්‍යතාවය සදහා ශ්‍රී ලංකාව විසින් ජපානයෙන් සිදු කල ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාව සදහාම නිෂ්පාදනය කරපු බස් රථයක්. 1980 - 1995 අතර කාලයේදී දුර ගමන් සේවා බස් රථ ලෙසත් ග්‍රාමිය සේවා බස් රථ ලෙසත් ලංකාවේ පාරවල් වල අරක්ගෙන හිටපු පතාක යෝධයෙක් තමා මේ ISUZU ELR 500 බස් රථ වර්ගය. මෙම බස් රථ ලංකාවේ රඵ, බොරඵ, වල ගොඩැලි සහිත දුෂ්කර මාවත් වලට වගේම මුහුදුබඩ ප්‍රදේශයන් සදහා සුදුසු වන ලෙසත්, ඕනැම කන්දක කට කපලා සෙනග පටවගෙන යකෙක් වගේ අදින්න පුඵවන් විදයටත් හදලා තිබුන විශ්වකර්ම භාණ්ඩයක්... මේ බස් රථ හැප්පිලා, පෙරලිලා මිනිස්සු මැරුණා කියලා නම් නිකමටවත් මම අහලා නෑ. ආරක්ෂාව වගේ සුපිරිම සැපක් මෙම බස් වලට සපයලා දීලා තිබුනා. ස්වයංක්‍රීය දොරවල් අරින වහන එක පුංචි කාලේ කට ඇරන් බලාගෙන හිටපු විදිය මට නම් තාම මතකයි..... මම C.T.B. බස් වල තිබුන ලණු සීනුව වෙනුවට විදුලියෙන් ක්‍රියාත්මක සීනුවක් සහිත බසයක් පලමු වතාවට දැක්කේ මේ ISUZU ELR 500 බස් වල තමා. හැම ආසනයක් ආසන්නයටම විදුලි සීනු ස්විචයක් සපයලා තිබුනා. ස්විචය එබුවාම ස්විචයේම ඇති දම්පාට බල්බය පත්තුවෙලා තිබිලා බසය නවත්තලා ස්වයංක්‍රීය දොර ඇරපු ගමන්ම එම බල්බය ස්වයංක්‍රීයව නිවිලා යන්න නිෂ්පාදනය කරලා තිබුනා. කොටින්ම කිව්වොත් අපේ පුංචි කාලේ Knight Rider බස් එක තමා මේ ISUZU ELR 500 බස් රථ වර්ගය. පාසැල් ඇරිලා කියට හරි මේ බස් එකේ ගෙදර යන එක තමයි අපේ ලොකුම ආසාව. මේක නැති උන දවසට රැට නින්ද යන්නේ නැති තත්ත්වයක් තිබුනේ. අද තියන ලේලන්ඩ් ලොරි චැසි බස් නම් මේ බස් එක අහලකින් වත් තියන්න බෑ. මේ බස් එකේ නිෂ්පාදකයා විසින් සපයලා දීපු පහසුකම් සහ ඉන් ලබපු සුන්දර අතිත අත්දැකීමෙන් අද ඉන්න ලේලන්ඩ් බස් පිස්සොන්ට මට කියන්න තියෙන්නේ උඹලා තාම ඉන්නේ ගල් යුගයේ කියලා. මෙන්න තියනවා C.T.B. සතුව තවමත් නොනැසි පවතින මෙම යෝධයින්ගේ ඡායාරෑප සහිත විස්තර වාර්ථාවක්. බස් පිස්සෙක් නම් ඔය ඔක්කෝම කියවලා බලන්න. ආ තව නිවැරදි කිරීමක් තියනවා මට මතක විදියට නම් මේ බස් වල එන්ජිම තියෙන්නේ බසයේ ඉදිරිපසට. තවද දැඩි වංගු සහිත පොඩි පාරවල් වලට හරියන විදියට මේ බස් වර්ගයේම තනිදොරක් සහිත බට්ටා බස් නිෂ්පාදනයට නිෂ්පාදකයා කටයුතු කර තිබුනා මට මතක විදියට යටිනුවර ඩිපෝවේ පොත්තපිටිය-මහනුවර අතර ධාවනය උනා වගේ මතකයක් තියනවා.[/SIZE] [url]http://sltbbus.blogspot.com/2013/03/isuzu-elr-500-sltb-kurunegala-north.html[/url] [url]http://sltbbus.blogspot.com/2012/12/isuzu-elr-500-bus-from-mattakkuliya.html[/url] [url]http://sltbbus.blogspot.com/2012/11/isuzu-elr-500-bus-from-homagama-depot.html[/url] [url]http://sltbbus.blogspot.com/2013/05/isuzu-elr-500-bus-from-sltb-polonnaruwa.html[/url] [url]http://sltbbus.blogspot.com/2013/10/isuzu-elr-500-bus-from-sltb-mawanella.html[/url] [SIZE="4"]මේ තියෙන්නේ ISUZU BF 30 වර්ගයට අයත් තනි දොරේ බට්ටා බස් එකක විස්තර.[/SIZE] [url]http://sltbbus.blogspot.com/2018/05/kitamura-bodied-isuzu-bf30-bus-from.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom