Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Old Bus In SRILANKA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කිව්ව බස්එකම තමයි නේද? දැන් නම් රතු පාට ගාලා.

Colombo Rider

අභිමානවත් ලාංකේය නිෂ්පාදනයක්. ලේලන්ඩ් සහ ISUZU එන්ජිම ඇතුලත් කරලා අපේම දාඩිය මහන්සියෙන් නිෂ්පාදනය කරපු බස්. 2001 දී ලෝකය දිනපු රනිල් උතුමාණන් ඇතුඵ ගූඇන්පී ආණ්ඩුව අපමණ අගයක් දීලා රටින් පිටරටට ඇදුන විශාල විදේශ විනිමයක් ඉදිරි කරමින් කරපු මේ නිෂ්පාදනයන් සියල්ල බිමටම සමතලා කරලා දාලා වේරහැර නිෂ්පාදනාගාරය යකඩ වලට විකුණන්න කටයුතු කලා.

වේරහැර නිෂ්පාදනය කරපු Latec, Dimo, Colombo Rider, බස් වල 90% ක් සහ එවකට පැවති TATA බස් වල 60% කට වඩා එකලස් කිරීම් සිදු කලේ වේරහැර නිෂ්පාදනාගාරයේ. මෙයින් රටට ඉතිරි කරලා දුන්න ජාතික ධනය අති විශාලයි. තව ශ්‍රී ලංකා යුධ හමුදාවට අවශ්‍ය Unicorn APC රථ නිෂ්පාදන කරනනත් තාක්ෂණික සහ කාර්මික සහාය වේරහැර නිෂ්පාදනාගාරයෙන් ලබා දී ඇති බව අහලා තියනවා.

මට දුක කිරියේ ඉන්න බහුතරයක් ගුඇන්පී හැත්ත මේ සියල්ල අමතක කරලා දාලා රෙදි නැතිව උන්ගේ පක්ෂේ රැක ගන්න කඩේ යන එක ගැන. උන්ට ඇත්තටම මේවා මතක නැද්ද දන්නේ නෑ... ආයේ උන්ට කඩේ යන 3% ජෙප්පො සෙට් එකට නම් මේවා කොහොමවත් පේන්නේ නෑ.

[QUOTE="rasidass, post: 25136672, member: 568712"] [SIZE="4"] මම කිව්ව බස්එකම තමයි නේද? දැන් නම් රතු පාට ගාලා. Colombo Rider අභිමානවත් ලාංකේය නිෂ්පාදනයක්. ලේලන්ඩ් සහ ISUZU එන්ජිම ඇතුලත් කරලා අපේම දාඩිය මහන්සියෙන් නිෂ්පාදනය කරපු බස්. 2001 දී ලෝකය දිනපු රනිල් උතුමාණන් ඇතුඵ ගූඇන්පී ආණ්ඩුව අපමණ අගයක් දීලා රටින් පිටරටට ඇදුන විශාල විදේශ විනිමයක් ඉදිරි කරමින් කරපු මේ නිෂ්පාදනයන් සියල්ල බිමටම සමතලා කරලා දාලා වේරහැර නිෂ්පාදනාගාරය යකඩ වලට විකුණන්න කටයුතු කලා. වේරහැර නිෂ්පාදනය කරපු Latec, Dimo, Colombo Rider, බස් වල 90% ක් සහ එවකට පැවති TATA බස් වල 60% කට වඩා එකලස් කිරීම් සිදු කලේ වේරහැර නිෂ්පාදනාගාරයේ. මෙයින් රටට ඉතිරි කරලා දුන්න ජාතික ධනය අති විශාලයි. තව ශ්‍රී ලංකා යුධ හමුදාවට අවශ්‍ය Unicorn APC රථ නිෂ්පාදන කරනනත් තාක්ෂණික සහ කාර්මික සහාය වේරහැර නිෂ්පාදනාගාරයෙන් ලබා දී ඇති බව අහලා තියනවා. මට දුක කිරියේ ඉන්න බහුතරයක් ගුඇන්පී හැත්ත මේ සියල්ල අමතක කරලා දාලා රෙදි නැතිව උන්ගේ පක්ෂේ රැක ගන්න කඩේ යන එක ගැන. උන්ට ඇත්තටම මේවා මතක නැද්ද දන්නේ නෑ... ආයේ උන්ට කඩේ යන 3% ජෙප්පො සෙට් එකට නම් මේවා කොහොමවත් පේන්නේ නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom