Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Old Bus In SRILANKA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්තුතියි දැනුවත් කිරීමට...

මේ දැනුවත් කිරිම් 02 නිසා මමත් අද දැනුවත් උනේ මෙම බස් වල ඉදිරිපස හා පිටුපස එන්ජින් සහිතව වර්ග 02 කින් ආව බව. අනික දැන් මතක් උනේ අපි මෙයාට දාල තිබුන Nick Name එක මෙට්රෝ බස් කියලානේ..... අපේ පැත්ත දැඩි කදු වංගු සහිත මාර්ගයන්ගෙන් බහුල නිසා දාලා තිබුනේ ඉදිරිපස එන්ජිම සහිත බස්. මට හිතෙන විදියට නගරාන්තර දුර ගමන් සේවාවවන් වලට පිටුපස එන්ජිම සහිත බස් යොදලා තියෙන්න ඇති.

අවිවාදයෙන්ම C.T.B. එකේ පැරණි රියදුරමහතුන්ගේ ආදරය දිනා ගත්ත හොදම බස් රථය වන්නේ ISUZU ELR 500 බස් එක. C.T.B. එකට පළමුවෙන්ම පවර් ස්ටියරින් පහසුකම සහිතව පැමිණි බස් රථය ලෙස මේ බස් රථය පැමිණෙන්න ඇති කියලා මට හිතෙනවා.. හරිද කියලා දන්නේ නෑ.

[QUOTE="rasidass, post: 25136732, member: 568712"] [SIZE="4"] ස්තුතියි දැනුවත් කිරීමට... මේ දැනුවත් කිරිම් 02 නිසා මමත් අද දැනුවත් උනේ මෙම බස් වල ඉදිරිපස හා පිටුපස එන්ජින් සහිතව වර්ග 02 කින් ආව බව. අනික දැන් මතක් උනේ අපි මෙයාට දාල තිබුන Nick Name එක මෙට්රෝ බස් කියලානේ..... අපේ පැත්ත දැඩි කදු වංගු සහිත මාර්ගයන්ගෙන් බහුල නිසා දාලා තිබුනේ ඉදිරිපස එන්ජිම සහිත බස්. මට හිතෙන විදියට නගරාන්තර දුර ගමන් සේවාවවන් වලට පිටුපස එන්ජිම සහිත බස් යොදලා තියෙන්න ඇති. අවිවාදයෙන්ම C.T.B. එකේ පැරණි රියදුරමහතුන්ගේ ආදරය දිනා ගත්ත හොදම බස් රථය වන්නේ ISUZU ELR 500 බස් එක. C.T.B. එකට පළමුවෙන්ම පවර් ස්ටියරින් පහසුකම සහිතව පැමිණි බස් රථය ලෙස මේ බස් රථය පැමිණෙන්න ඇති කියලා මට හිතෙනවා.. හරිද කියලා දන්නේ නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom