Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Old Bus In SRILANKA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලිපියට මමත් යමක් එකතු කරන්නම්. ECR 500 බස් එකේ 6BD1 එන්ජිම සහ 6BD1T කියලා ටර්බෝ මොඩල් එකකුත් ආවා. 6BD1 එක ඉසුසු කොම්පැනිය මෙතුවක් කාලයකට හදාපු හොඳම 6 cylinder ඩීසල් එන්ජිමක් උනාට ටර්බෝ මොඩල් එක නිතරම ෆේල් උනා. මුලදී මුලදී ඊට හේතුව රියදුරන්ගේ රළු පාවිච්චිය කියා (ලේලන්ඩ් වගේ, ඇක්සලරේටරය උඩ නැගලා එකවරම අඩියටම පාගන නිසා) කියුවාට ජපනා කරපු විශාල වරදක් මේ ටර්බෝ එන්ජිමේ තිබුනා. අන්ධයාගේ බුදලය වෙච්ච ලංගමයට මේවාට warranty claim කරන්න තිබුන අවස්තාව ඉංගිරිසි හරියට නොදන්නා ලංගම නිලධාරීන් මේ කටයුතු සඳහා සතොස මෝටර්ස් (ඉසුසු ඒජන්ත)වෙත යැවීමත්, මේ සිද්ධිය පරීක්ෂා කිරීමට හොං කොං සිට ගෙන්වූ ජපනාගෙන් ලැබුණු සුළු සුළු ත්‍යාග වලට වහල්වී මේ ගැන තර්ක නොකිරීමත් නිසා වැලකුනා.

6BD1T එන්ජිමේ කොටස් වල හඳුනා ගැනීමේ සංකේතය උනේ Δ . 6BD1 එකේ කොටස් වල සංකේතය O. ලංගම නිලධාරීන් අතපය එලියට දාපු ටර්බෝ එන්ජිමක කෑලි බෑලි වාහනයක දාගෙන සතොස මෝටර්ස් ගෙනාවා. ඒ ටර්බෝ එන්ජිමේ කෑලි වල තිබුනේ O සලකුණයි. ඒ කියන්නේ ටර්බෝ එන්ජිමේ අමතර බලයට ඔරොත්තු දීමට වඩාත් ශක්තිමත්ව හදාපු කොටස් නොව නිකංම 6BD1 එන්ජිමට යෙදිය යුතු සාපේක්ෂව ශක්තියෙන් අඩු කොටසුයි. ඒ එන්ජිම සාදා දෙන පොරොන්දුවත්, ඒ ආපු ලංගම නිලධාරීන් දෙන්නාට දුන් ඉසුසු නම ගැසූ පෑන් , කැප් තොප්පි, key tags, ඇතුළු නොයෙකුත් තොරොම්බල් බඩු කෑලි වලටත්, රුපියල් කෝටි ගණනක වියදමක් ලංගමයට ඉතිරි කර ගත හැකිව තිබු factory recall එකක් මගින් සියලුම 6BD1T එන්ජින් නැවත කැඳවා පරීක්ෂා කිරීමේ අවස්තාව නැති කර ගත්තා. මේ සිද්ධිය හරියටම දන්නා හතර දෙනාගෙන් (ලංගම දෙන්නයි, ජපන් ඉංජිනේරුවයි, මමයි ) එක්කෙනක් මම බව කියන්නේ කනගාටුවෙන්.

තවත් දෙයක්, සයිවර් බෙල් එක ලෙස (සයිවර් කඩේ වේටර් ට ගහන බෙල් එක) හැඳින්වුන ලනුවෙන් ඇද්දාම කොකා බෙල් පළුවට කොටන බෙල් එක ලංකාවේ බොඩි ගැසූ බස් වලට පමණක් සීමා උන එකක්. ලංකාවේ (වේරහැර/ඒකල )බස් බොඩි ගහන්න පෙර පිටරටින් ගෙන්වූ අලුත් හෝ පාවිච්චි කල තනි තට්ටුවේ හා ඩබල් ඩෙකර් සියල්ලකම තිබුනේ ඉලෙක්ට්‍රික් බෙල්. ඒවා බොහොමයක බෙල් සද්දයට අමතරව ඩ්‍රයිවර් අසල බල්බ් එකකුත් පත්තු උනා.

[QUOTE="1sam, post: 25137336, member: 557062"] මේ ලිපියට මමත් යමක් එකතු කරන්නම්. ECR 500 බස් එකේ 6BD1 එන්ජිම සහ 6BD1T කියලා ටර්බෝ මොඩල් එකකුත් ආවා. 6BD1 එක ඉසුසු කොම්පැනිය මෙතුවක් කාලයකට හදාපු හොඳම 6 cylinder ඩීසල් එන්ජිමක් උනාට ටර්බෝ මොඩල් එක නිතරම ෆේල් උනා. මුලදී මුලදී ඊට හේතුව රියදුරන්ගේ රළු පාවිච්චිය කියා (ලේලන්ඩ් වගේ, ඇක්සලරේටරය උඩ නැගලා එකවරම අඩියටම පාගන නිසා) කියුවාට ජපනා කරපු විශාල වරදක් මේ ටර්බෝ එන්ජිමේ තිබුනා. අන්ධයාගේ බුදලය වෙච්ච ලංගමයට මේවාට warranty claim කරන්න තිබුන අවස්තාව ඉංගිරිසි හරියට නොදන්නා ලංගම නිලධාරීන් මේ කටයුතු සඳහා සතොස මෝටර්ස් (ඉසුසු ඒජන්ත)වෙත යැවීමත්, මේ සිද්ධිය පරීක්ෂා කිරීමට හොං කොං සිට ගෙන්වූ ජපනාගෙන් ලැබුණු සුළු සුළු ත්‍යාග වලට වහල්වී මේ ගැන තර්ක නොකිරීමත් නිසා වැලකුනා. 6BD1T එන්ජිමේ කොටස් වල හඳුනා ගැනීමේ සංකේතය උනේ Δ . 6BD1 එකේ කොටස් වල සංකේතය O. ලංගම නිලධාරීන් අතපය එලියට දාපු ටර්බෝ එන්ජිමක කෑලි බෑලි වාහනයක දාගෙන සතොස මෝටර්ස් ගෙනාවා. ඒ ටර්බෝ එන්ජිමේ කෑලි වල තිබුනේ O සලකුණයි. ඒ කියන්නේ ටර්බෝ එන්ජිමේ අමතර බලයට ඔරොත්තු දීමට වඩාත් ශක්තිමත්ව හදාපු කොටස් නොව නිකංම 6BD1 එන්ජිමට යෙදිය යුතු සාපේක්ෂව ශක්තියෙන් අඩු කොටසුයි. ඒ එන්ජිම සාදා දෙන පොරොන්දුවත්, ඒ ආපු ලංගම නිලධාරීන් දෙන්නාට දුන් ඉසුසු නම ගැසූ පෑන් , කැප් තොප්පි, key tags, ඇතුළු නොයෙකුත් තොරොම්බල් බඩු කෑලි වලටත්, රුපියල් කෝටි ගණනක වියදමක් ලංගමයට ඉතිරි කර ගත හැකිව තිබු factory recall එකක් මගින් සියලුම 6BD1T එන්ජින් නැවත කැඳවා පරීක්ෂා කිරීමේ අවස්තාව නැති කර ගත්තා. මේ සිද්ධිය හරියටම දන්නා හතර දෙනාගෙන් (ලංගම දෙන්නයි, ජපන් ඉංජිනේරුවයි, මමයි ) එක්කෙනක් මම බව කියන්නේ කනගාටුවෙන්. තවත් දෙයක්, සයිවර් බෙල් එක ලෙස (සයිවර් කඩේ වේටර් ට ගහන බෙල් එක) හැඳින්වුන ලනුවෙන් ඇද්දාම කොකා බෙල් පළුවට කොටන බෙල් එක ලංකාවේ බොඩි ගැසූ බස් වලට පමණක් සීමා උන එකක්. ලංකාවේ (වේරහැර/ඒකල )බස් බොඩි ගහන්න පෙර පිටරටින් ගෙන්වූ අලුත් හෝ පාවිච්චි කල තනි තට්ටුවේ හා ඩබල් ඩෙකර් සියල්ලකම තිබුනේ ඉලෙක්ට්‍රික් බෙල්. ඒවා බොහොමයක බෙල් සද්දයට අමතරව ඩ්‍රයිවර් අසල බල්බ් එකකුත් පත්තු උනා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom