Old House Renovation with Steel Beams

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    yakada bar wade krnna epa. eeta wada concrete beam dana eka hodai wagema price eke loku wenasak nathi wei.

    mokada ubata 2ft yatata harala bima mattame wenakn concrete ekak wage dala eka uda thama steel bar eka thiyanna wenne.nattn nkn bar thiyala ethanin kadala gila bahi Bima stable nttn.itn oka krna eke concrete beam eka udata yawwa nm mokada wenne?

    mn eng neme. bt ape parana shop ekaka renovation ekak kala ekai kiynne
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    987
    1,339
    93
    තනි තට්ටුවක් නිසා එච්චර අමාරු නොවේවි.
    ඔය අවට හොදට යකඩ වහල ගහලා තියෙන අයව සම්බන්ධ කරගෙන එන්න කියලා පෙන්වලා වැඩේ ගැන අහන්න.
    ගොඩක් වැඩ කරලා තියෙන අයගේ අත්දැකීමත් සැහෙන්න වටිනවා ඔහොම දේවල් කරනකොට.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,881
    10,392
    113
    මේකයි සීන් එක. අපේ ගෙදර සමහර බිත්ති කඩලා කාමර ලොකු කරගන්න අදහසක් තියනවා. ඒ කියන්නේ කාමර දෙකක් එකතු කරලා, එකක් කරන්න වගේ. හැබැයි ඔය කඩන බිත්ති උඩින් වහලේ බාල්ක යනවා. ඒක නිසා කඩන බිත්ති වෙනුවට, කොන්ක්‍රීට් බීම් දාන්න ගියොත් වැඩේ බරපතල් වැඩී කියලා මට හිතෙනවා. ඒකනිසා වානේ බීම් දාලා මේ වැඩේ කරන්න පුලුවන්ද කියලා මට එළකිරි සිවිල් කට්ටියගෙන් දැනගන්න ඕන. එහෙම වානේ බීම් දානවනන්, ඒවාට යන වියදම කොහොමත් කියල දළ අදහසක් ගන්නත් ඕන. (අපේ ගෙදර තනි තට්ටුවේ, අගල් 9 බිත්ති තියෙන්නේ. 1962 වගේ තමයි හදලා තියෙන්නේ.)
    mokada une wahala gahuwada machan