Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Old Is Gold
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි පොඩිකාලේ බලපු ලස්සන කාටුන් ගැන ත්රෙඩ් එකක් දාන්න හිතුන

1.දොස්තර හොද හිත-Doctor Dolittle (TV Series 1970–1972)

මේ කාටුන් එක ටයිටස් මහත්තයා හඩකවල රුපවාහිනියේ විකාශය උන කාටුන් එකක්.මේ දොස්තරට සත්තු එක්කකතා කරන්න පුළුවන් බලයක් තිබ්බ.ඒ එයාගේ හොද හිත නිසා.මේ රහස දැනගන්න රකුස් කියල කට්ටියක් එකතුවෙලා දරන උත්සහයක් ගැන මේ කතාවේ දැක්වෙන්නේ.මේ පොඩි ළමයින්ට ගොඩක් ආදර්ශ දුන්න කතාවක්.මේකේ ඉංග්රීසි කාටුන් එක තමා Doctor Dolittle .1972 වැනි කාලෙක හදපු එකක් කියලා හිතන්නත් බෑ නේද.මේකේ කතාමාලාවේ කොටස් 17 විකාශය වෙලා තියෙනවා.කොපමණ ප්රමාණයක් හඩකවලහ තියෙනවද කියලනම් දන්නේ නැහැ.මේකේ dvd එක රුපවාහිනී සංස්ථාවෙන් ලබාගන්න පුළුවන්.නමුත් එකේ සියලුම කතා නැහැකියලයි කියන්නේ..අන්තර්ජාලයේ විටින් විට මේවා අප්ලෝඩ් උනත් හොද තත්වයේ ගුණාත්මක බැවින් තියෙන ඒවා ඉක්මනින් ඉවත්වෙනවා.කලින් HD මට්ටමේ කතා තිබ්බත් ඒවා මේ වනවිට ඉවත් කරලා තියෙනවා.

ඒවා බාගත්ත කෙනෙක් ඉන්නවනම් නැවත හැකිනම් අප්ලෝඩ් කරන්න කියලත් ඉල්ලනවා.

මේ තියෙන්නේ සිංහල හඩකවපු කාටුන් එකේ දැනට ටිකක් හෝ හොද මට්ටමේ තියෙන කාටුන් ටිකක්

[YOUTUBE]tHpQOAp1LoU[/YOUTUBE]

(ඒ චැනල් එකේ තව කතා 6 විතර ඇති)

මේ තියෙන්නේ මේකේ ඔරිජිනල් කාටුන් එක.මටනම් කතා 17 තියෙන මේක විතරයි හම්බුනේ.

[YOUTUBE]VTZpE7itQdg[/YOUTUBE]

(ඒ චැනල් එකේ තව කතා 17 ඇති)

ඔයාලගේ අදහස් අනුව මේ ත්රෙඩ් එක දිගටම කරගෙන යමු .ඔයාල බලපු ආස ඒවා ගැනත් මේ ත්රෙඩ් එකේ දාන්න.උසස් මට්ටමේ රසවින්දනයක් ඇති කිරීම හා පරණ දෑ සංරක්ෂනය කිරීම තම තමා මේකේ අරමුණ

[QUOTE="SIC, post: 17424071, member: 444994"] [SIZE="5"][COLOR="Purple"]අපි පොඩිකාලේ බලපු ලස්සන කාටුන් ගැන ත්රෙඩ් එකක් දාන්න හිතුන:yes: [/COLOR] [COLOR="Magenta"]1.දොස්තර හොද හිත-Doctor Dolittle (TV Series 1970–1972) [/COLOR] [COLOR="Purple"]මේ කාටුන් එක ටයිටස් මහත්තයා හඩකවල රුපවාහිනියේ විකාශය උන කාටුන් එකක්.මේ දොස්තරට සත්තු එක්කකතා කරන්න පුළුවන් බලයක් තිබ්බ.ඒ එයාගේ හොද හිත නිසා.මේ රහස දැනගන්න රකුස් කියල කට්ටියක් එකතුවෙලා දරන උත්සහයක් ගැන මේ කතාවේ දැක්වෙන්නේ.මේ පොඩි ළමයින්ට ගොඩක් ආදර්ශ දුන්න කතාවක්.මේකේ ඉංග්රීසි කාටුන් එක තමා Doctor Dolittle .1972 වැනි කාලෙක හදපු එකක් කියලා හිතන්නත් බෑ නේද.මේකේ කතාමාලාවේ කොටස් 17 විකාශය වෙලා තියෙනවා.කොපමණ ප්රමාණයක් හඩකවලහ තියෙනවද කියලනම් දන්නේ නැහැ.මේකේ dvd එක රුපවාහිනී සංස්ථාවෙන් ලබාගන්න පුළුවන්:cool:.නමුත් එකේ සියලුම කතා නැහැකියලයි කියන්නේ.:sorry:.අන්තර්ජාලයේ විටින් විට මේවා අප්ලෝඩ් උනත් හොද තත්වයේ ගුණාත්මක බැවින් තියෙන ඒවා ඉක්මනින් ඉවත්වෙනවා.කලින් HD මට්ටමේ කතා තිබ්බත් ඒවා මේ වනවිට ඉවත් කරලා තියෙනවා.:( ඒවා බාගත්ත කෙනෙක් ඉන්නවනම් නැවත හැකිනම් අප්ලෝඩ් කරන්න කියලත් ඉල්ලනවා.:yes: මේ තියෙන්නේ සිංහල හඩකවපු කාටුන් එකේ දැනට ටිකක් හෝ හොද මට්ටමේ තියෙන කාටුන් ටිකක් [YOUTUBE]tHpQOAp1LoU[/YOUTUBE] (ඒ චැනල් එකේ තව කතා 6 විතර ඇති) මේ තියෙන්නේ මේකේ ඔරිජිනල් කාටුන් එක.මටනම් කතා 17 තියෙන මේක විතරයි හම්බුනේ. [YOUTUBE]VTZpE7itQdg[/YOUTUBE] (ඒ චැනල් එකේ තව කතා 17 ඇති) ඔයාලගේ අදහස් අනුව මේ ත්රෙඩ් එක දිගටම කරගෙන යමු .ඔයාල බලපු ආස ඒවා ගැනත් මේ ත්රෙඩ් එකේ දාන්න.උසස් මට්ටමේ රසවින්දනයක් ඇති කිරීම හා පරණ දෑ සංරක්ෂනය කිරීම තම තමා මේකේ අරමුණ;) [/COLOR][/SIZE][COLOR="Purple"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom