Old Is Gold

SIC

Well-known member
  • Dec 3, 2012
    10,601
    5,746
    113
    KALUTHARA
    අපි පොඩිකාලේ බලපු ලස්සන කාටුන් ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුන:yes:

    1.දොස්තර හොද හිත-Doctor Dolittle (TV Series 1970–1972)

    මේ කාටුන් එක ටයිටස් මහත්තයා හඩකවල රුපවාහිනියේ විකාශය උන කාටුන් එකක්.මේ දොස්තරට සත්තු එක්කකතා කරන්න පුළුවන් බලයක් තිබ්බ.ඒ එයාගේ හොද හිත නිසා.මේ රහස දැනගන්න රකුස් කියල කට්ටියක් එකතුවෙලා දරන උත්සහයක් ගැන මේ කතාවේ දැක්වෙන්නේ.මේ පොඩි ළමයින්ට ගොඩක් ආදර්ශ දුන්න කතාවක්.මේකේ ඉංග්‍රීසි කාටුන් එක තමා Doctor Dolittle .1972 වැනි කාලෙක හදපු එකක් කියලා හිතන්නත් බෑ නේද.මේකේ කතාමාලාවේ කොටස් 17 විකාශය වෙලා තියෙනවා.කොපමණ ප්‍රමාණයක් හඩකවලහ තියෙනවද කියලනම් දන්නේ නැහැ.මේකේ dvd එක රුපවාහිනී සංස්ථාවෙන් ලබාගන්න පුළුවන්:cool:.නමුත් එකේ සියලුම කතා නැහැකියලයි කියන්නේ.:sorry:.අන්තර්ජාලයේ විටින් විට මේවා අප්ලෝඩ් උනත් හොද තත්වයේ ගුණාත්මක බැවින් තියෙන ඒවා ඉක්මනින් ඉවත්වෙනවා.කලින් HD මට්ටමේ කතා තිබ්බත් ඒවා මේ වනවිට ඉවත් කරලා තියෙනවා.:(
    ඒවා බාගත්ත කෙනෙක් ඉන්නවනම් නැවත හැකිනම් අප්ලෝඩ් කරන්න කියලත් ඉල්ලනවා.:yes:

    මේ තියෙන්නේ සිංහල හඩකවපු කාටුන් එකේ දැනට ටිකක් හෝ හොද මට්ටමේ තියෙන කාටුන් ටිකක්



    (ඒ චැනල් එකේ තව කතා 6 විතර ඇති)

    මේ තියෙන්නේ මේකේ ඔරිජිනල් කාටුන් එක.මටනම් කතා 17 තියෙන මේක විතරයි හම්බුනේ.



    (ඒ චැනල් එකේ තව කතා 17 ඇති)

    ඔයාලගේ අදහස් අනුව මේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන යමු .ඔයාල බලපු ආස ඒවා ගැනත් මේ ත්‍රෙඩ් එකේ දාන්න.උසස් මට්ටමේ රසවින්දනයක් ඇති කිරීම හා පරණ දෑ සංරක්ෂනය කිරීම තම තමා මේකේ අරමුණ;)
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    adenawa bn ee kaale mathak weddi. dan thiyana cartoon baluwoth wenne lee pichchena eka witharai. eekata meewa hoda aadarshamath katha
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    පොඩි කාලේ බලපුවා පට්ට මචෝ.
    1. හා හා හරි හාවා.
    2. ගලිවර්.
    3. සුර පප්පා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    රූපවාහිනියේ මේවා ආයි පෙන්නුවොත් ඔෆිස් එකේ ශිෆ්ට් එක මාරු කරගෙන හරි ආයෙත් බලනවා...:P
    :love:
    ඒ කාලෙ පුදුම ආසාවකින් බලපු කාටුන් එකක්...:cool: තාමත් එහෙමයි...:yes:
    දැන් කාලෙ තියෙන ඒවයෙ කිසිම අර්තයක් නෑ.. :confused:
    ++4
     
    • Like
    Reactions: SIC

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ මට පිස්සු පූසයි, ගලිවර්ගේ සුවිසැරියයි හොයල දියංකෝ
    REP+8​
     
    • Like
    Reactions: SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,601
    5,746
    113
    KALUTHARA
    tumblr_n133rh0pHm1qb490vo1_500.gif


    පිස්සු පුසා -Top Cat (1961–1962)

    ඔන්න අපේ යාලුවන්ගේ සිත් ගත්ත තවත් කාටුන් එකක් තම මේ පිස්සු පුසා.මේ පිස්සු පුසා ඇතුළු මේ කාටුන් එකේ ප්‍රධාන නළුවෝ ටික තමා මේ :cool:

    puso.jpg


    මුඩුක්කු පැත්තක ජීවත් වෙන්නේ.ඉතින් මෙයාලගේ පිස්සු වැඩනිසාම ද කොහෙද නමත් පිස්සු පුසා
    මෙයා තමා පුස් ලොක්කා...මේකත් අපේ ටයි මාමගේ වැඩක්.:cool:හඩකැවීම් අතින් ඉහල ගණයේ එකක් කිවුවොත් නිවැරදි.1961 වගේ කාලෙක මේ වගේ කාටුන් හැදුනත් ලෝකේ අදටත් අපේ වගේ රටවල මේ වගේ එකක් වත්හදාගන්න බැරිවෙලා තියෙනවා.ඒ ගැනනම් කණගාටුයි .:(

    මේ තියෙන්නේ පිස්සු පුසා සින්දුව:)

    සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්
    අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මේ

    තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා........:lol:.



    කොහොමද සින්දුව .අහන් ඉන්නත් ආසයි....;)

    මේ කාටුන් එකේ ඉංග්‍රීසි කාටුන් එකේ කතා 30 ක් ඇතුලත් වෙනවා .කීයක් හඩකවලද දන්නේ නම් නැහැ.:baffled:

    මේ කතා සෙට් එකම අන්තර්ජාලයෙන් ඔන්ලයින් බලනවනම් මෙන්න ලින්ක් එක:nerd:

    http://www.dailymotion.com/user/XNiDOMi/2

    ඔකේ 2,3,4 පිටුවල කතා 30ම ඇති.වෙන්නම් utube වත් හම්බුනේ නැහැ.:no:

    බාගන්න කැමති අය මේකෙන් බාගන්න.මේක හොද ටොරන්ට් එකක්;)

    http://thepiratebay.se/torrent/4297722/

    සිංහල කාටුන් එකනම් අන්තර්ජාලයේ නැති තරම්.එහෙන් මෙහෙන් කතා කීපයක් තියෙන්නේ.:dull:



    රුපවාහිනී සංස්ථාවේ dvd එක මිලදී ගන්න තියෙනවා.එකෙත් අර දොස්තර හොද හිත වැඩේම තමා.ඔක්කොම නැහැ.:(

    ඉතින් මේ කාටුන් එකේ හොද මට්ටමේ කාටුන් තියෙන අය ඉන්නවනම් බෙදාගමු අතීතය මතක් කරමු.:)මේ අපි පුංචි කාලයයි.මතු සම්බන්ධයි .......;)

     
    Last edited:
    • Like
    Reactions: Santa DX