Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Old Is Gold
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සු පුසා -Top Cat (1961–1962)

ඔන්න අපේ යාලුවන්ගේ සිත් ගත්ත තවත් කාටුන් එකක් තම මේ පිස්සු පුසා.මේ පිස්සු පුසා ඇතුළු මේ කාටුන් එකේ ප්රධාන නළුවෝ ටික තමා මේ

මුඩුක්කු පැත්තක ජීවත් වෙන්නේ.ඉතින් මෙයාලගේ පිස්සු වැඩනිසාම ද කොහෙද නමත් පිස්සු පුසා

මෙයා තමා පුස් ලොක්කා...මේකත් අපේ ටයි මාමගේ වැඩක්.හඩකැවීම් අතින් ඉහල ගණයේ එකක් කිවුවොත් නිවැරදි.1961 වගේ කාලෙක මේ වගේ කාටුන් හැදුනත් ලෝකේ අදටත් අපේ වගේ රටවල මේ වගේ එකක් වත්හදාගන්න බැරිවෙලා තියෙනවා.ඒ ගැනනම් කණගාටුයි .

මේ තියෙන්නේ පිස්සු පුසා සින්දුව

සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්

අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මේ

තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා.........

[YOUTUBE]ljt8ZngD3MM[/YOUTUBE]

කොහොමද සින්දුව .අහන් ඉන්නත් ආසයි....

මේ කාටුන් එකේ ඉංග්රීසි කාටුන් එකේ කතා 30 ක් ඇතුලත් වෙනවා .කීයක් හඩකවලද දන්නේ නම් නැහැ.

මේ කතා සෙට් එකම අන්තර්ජාලයෙන් ඔන්ලයින් බලනවනම් මෙන්න ලින්ක් එක

http://www.dailymotion.com/user/XNiDOMi/2

ඔකේ 2,3,4 පිටුවල කතා 30ම ඇති.වෙන්නම් utube වත් හම්බුනේ නැහැ.

බාගන්න කැමති අය මේකෙන් බාගන්න.මේක හොද ටොරන්ට් එකක්

http://thepiratebay.se/torrent/4297722/

සිංහල කාටුන් එකනම් අන්තර්ජාලයේ නැති තරම්.එහෙන් මෙහෙන් කතා කීපයක් තියෙන්නේ.

[YOUTUBE]EF3bWJSkx5k[/YOUTUBE]

රුපවාහිනී සංස්ථාවේ dvd එක මිලදී ගන්න තියෙනවා.එකෙත් අර දොස්තර හොද හිත වැඩේම තමා.ඔක්කොම නැහැ.

ඉතින් මේ කාටුන් එකේ හොද මට්ටමේ කාටුන් තියෙන අය ඉන්නවනම් බෙදාගමු අතීතය මතක් කරමු.මේ අපි පුංචි කාලයයි.මතු සම්බන්ධයි .......

[QUOTE="SIC, post: 17428236, member: 444994"] [SIZE="5"][IMG]https://33.media.tumblr.com/437c7e5c642ba4e63132abb2bdbe397e/tumblr_n133rh0pHm1qb490vo1_500.gif[/IMG] [COLOR="Magenta"]පිස්සු පුසා -Top Cat (1961–1962[/COLOR]) [COLOR="Purple"]ඔන්න අපේ යාලුවන්ගේ සිත් ගත්ත තවත් කාටුන් එකක් තම මේ පිස්සු පුසා.මේ පිස්සු පුසා ඇතුළු මේ කාටුන් එකේ ප්රධාන නළුවෝ ටික තමා මේ :cool: [IMG]http://1.bp.blogspot.com/-KadO0q7LSMw/VDJE0KqqpQI/AAAAAAAAEHY/m9dav8b7Lfc/s1600/puso.jpg[/IMG] මුඩුක්කු පැත්තක ජීවත් වෙන්නේ.ඉතින් මෙයාලගේ පිස්සු වැඩනිසාම ද කොහෙද නමත් පිස්සු පුසා මෙයා තමා පුස් ලොක්කා...මේකත් අපේ ටයි මාමගේ වැඩක්.:cool:හඩකැවීම් අතින් ඉහල ගණයේ එකක් කිවුවොත් නිවැරදි.1961 වගේ කාලෙක මේ වගේ කාටුන් හැදුනත් ලෝකේ අදටත් අපේ වගේ රටවල මේ වගේ එකක් වත්හදාගන්න බැරිවෙලා තියෙනවා.ඒ ගැනනම් කණගාටුයි .:( මේ තියෙන්නේ පිස්සු පුසා සින්දුව:) සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන් අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මේ තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා........:lol:. [YOUTUBE]ljt8ZngD3MM[/YOUTUBE] කොහොමද සින්දුව .අහන් ඉන්නත් ආසයි....;) මේ කාටුන් එකේ ඉංග්රීසි කාටුන් එකේ කතා 30 ක් ඇතුලත් වෙනවා .කීයක් හඩකවලද දන්නේ නම් නැහැ.:baffled: මේ කතා සෙට් එකම අන්තර්ජාලයෙන් ඔන්ලයින් බලනවනම් මෙන්න ලින්ක් එක:nerd: [URL="http://www.dailymotion.com/user/XNiDOMi/2"]http://www.dailymotion.com/user/XNiDOMi/2[/URL] ඔකේ 2,3,4 පිටුවල කතා 30ම ඇති.වෙන්නම් utube වත් හම්බුනේ නැහැ.:no: බාගන්න කැමති අය මේකෙන් බාගන්න.මේක හොද ටොරන්ට් එකක්;) [URL="http://thepiratebay.se/torrent/4297722/"]http://thepiratebay.se/torrent/4297722/[/URL] සිංහල කාටුන් එකනම් අන්තර්ජාලයේ නැති තරම්.එහෙන් මෙහෙන් කතා කීපයක් තියෙන්නේ.:dull: [YOUTUBE]EF3bWJSkx5k[/YOUTUBE] රුපවාහිනී සංස්ථාවේ dvd එක මිලදී ගන්න තියෙනවා.එකෙත් අර දොස්තර හොද හිත වැඩේම තමා.ඔක්කොම නැහැ.:( ඉතින් මේ කාටුන් එකේ හොද මට්ටමේ කාටුන් තියෙන අය ඉන්නවනම් බෙදාගමු අතීතය මතක් කරමු.:)මේ අපි පුංචි කාලයයි.මතු සම්බන්ධයි .......;) [/COLOR][/SIZE][COLOR="Purple"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom