මචංලා ලොකු උදව්වක් ඕන. මට පරණ n95/n96 ෆොනේ එකක් හොයනවා.තියන කෙනෙක් හරි තැනක් හරි කවුරුහරි දන්නවද?
N97 එකක් තියෙනවා.ඒත් ටච් ස්ක්‍රීන් එක වැඩ නෑ.

N95 ekak thinawa porak gawa original housing. u 50000k kiyano
lol eka binduwak wadi unada? ? 
Issara ookak thiyenawa kiyanne itin porak thamai