Old Oil Lamps For Buy In 4 laks!!!!!!!!!!!!

signshop

Well-known member
  • May 30, 2011
    12,125
    8,762
    113
    Dubai
    මොන මගුලක්ද බන් මේ... දැන් ඇන්ටික් ඇටබොල වලටත් ගානක් කියයි මෙහෙම ගියාම
     
    අපේ එකේ ඇතිල්ලුවම සුදු පාටට හුරු නිල් පාට මූනක් තියෙන එකෙක් එලියට ඇවිත් අපිට වැදගෙන අරාබි බාසාවකිං මොනවදෝ කියවනව. ඒ හු*** හින්දා කරන්ට් ගියාම පත්තු කර ගන්න වත් විදිහක් නෑ ලාම්පුව.
    මොකද කියන්නෙ.. කීයක් දෙනවද ? :dull:
    :lol: patta lowethnathi uttarayak deela tiyenne :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    40g වැඩි ගෝනුස්සෝ 25000
    පරණ අරලිය ගස් ඕවත් දැන් ගන්නවා
     
    kingdewi

    Well-known member
  • අපේ එකේ ඇතිල්ලුවම සුදු පාටට හුරු නිල් පාට මූනක් තියෙන එකෙක් එලියට ඇවිත් අපිට වැදගෙන අරාබි බාසාවකිං මොනවදෝ කියවනව. ඒ හු*** හින්දා කරන්ට් ගියාම පත්තු කර ගන්න වත් විදිහක් නෑ ලාම්පුව.
    මොකද කියන්නෙ.. කීයක් දෙනවද ? :dull:

    මොකේ ඇතිල්ලුවහමද ?:P:P:P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    made in England ekak nam ape gedara thiyenawa, මූදු අශ්වයෝ නම් නැහැ. වතුර උනුකරලත් නැහැ එකේ.මන්ටලෙන් කව්ද බන් වතුර උණු කරන්නේ. :baffled:.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    වතුර උතුරලා එලියට එන්නෙ නැ සොන්ටල්ස් :D

    ඕකට වතුර බින්දුවක් දැම්මම ඒක එලියට එනව විනඩි ගානක් යද්දි කට දිගේ... එක ඔය හොයන්නෙ, සුද්දා බංගාලා ලග තියෙන වතු ලයින් වල තියෙනවා බං ඕවා, සුද්දා බංගලාවට කරන්ට් එක ගත්තම පෙට්‍රල් මැක්ස් එක දිලා වැඩ කරන දෙමල මනුස්සයින්ට, සමහරු ලග තියෙනවා ඔය භාන්ඩෙ,

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    වතුර උතුරලා එලියට එන්නෙ නැ සොන්ටල්ස් :D

    ඕකට වතුර බින්දුවක් දැම්මම ඒක එලියට එනව විනඩි ගානක් යද්දි කට දිගේ... එක ඔය හොයන්නෙ, සුද්දා බංගාලා ලග තියෙන වතු ලයින් වල තියෙනවා බං ඕවා, සුද්දා බංගලාවට කරන්ට් එක ගත්තම පෙට්‍රල් මැක්ස් එක දිලා වැඩ කරන දෙමල මනුස්සයින්ට, සමහරු ලග තියෙනවා ඔය භාන්ඩෙ,

    ආහ්...
    ඔය ඉන්නේ සත්ගුණවත් ජාවාරම්කාර උතුමාණන්......:rofl:

    මොකක්ද බං අර වතුර උතුරන හුයන්න..????
    මට නං අදෝ සංසාරයක් තේරුනේ නෑ කියහං කෝ........:dull::dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    හේතුවදියා;17193990 said:
    මිට ටිකකට කලින් කිබුල් හුනෝ , වල්ල පට්ට , පරණ පාස්පෝර්ට් , යකෝ දැන් ඒගමන ලාම්පු. ලාම්පුව නිවල කටට ගත්තනම් හරි. ( ඇම්ඩ ගේ කතාවක් මතක් උනා )

    :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ එකේ ඇතිල්ලුවම සුදු පාටට හුරු නිල් පාට මූනක් තියෙන එකෙක් එලියට ඇවිත් අපිට වැදගෙන අරාබි බාසාවකිං මොනවදෝ කියවනව. ඒ හු*** හින්දා කරන්ට් ගියාම පත්තු කර ගන්න වත් විදිහක් නෑ ලාම්පුව.
    මොකද කියන්නෙ.. කීයක් දෙනවද ? :dull:

    Hikzz :lol::lol:
     
    kasunyapa1

    Junior member
  • Jun 22, 2013
    189
    8
    18
    කැලේ මැද
    mewath gannawada?

    h2hK3V.jpg

    W5OcPH.jpg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපේ එකේ ඇතිල්ලුවම සුදු පාටට හුරු නිල් පාට මූනක් තියෙන එකෙක් එලියට ඇවිත් අපිට වැදගෙන අරාබි බාසාවකිං මොනවදෝ කියවනව. ඒ හු*** හින්දා කරන්ට් ගියාම පත්තු කර ගන්න වත් විදිහක් නෑ ලාම්පුව.
    මොකද කියන්නෙ.. කීයක් දෙනවද ? :dull:

    :lol::lol:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    man gawa ekak thiyenawa. wathura eliyata ena ekanam baluwe na, anith ewa thiyenawa. kohomada meka karanne...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපේ එකේ ඇතිල්ලුවම සුදු පාටට හුරු නිල් පාට මූනක් තියෙන එකෙක් එලියට ඇවිත් අපිට වැදගෙන අරාබි බාසාවකිං මොනවදෝ කියවනව. ඒ හු*** හින්දා කරන්ට් ගියාම පත්තු කර ගන්න වත් විදිහක් නෑ ලාම්පුව.
    මොකද කියන්නෙ.. කීයක් දෙනවද ? :dull:

    යූ අර් සෝ ෆනී සන්කෙ සෝ ෆනී...