Old School Chat Rooms 👀

average_breakfast

Active member
  • Jul 10, 2025
    173
    222
    43
    ගෙදර නිකන් ඉන්න වෙලාවේ Project එකක් විදියට Chat Room Script එකක් මොඩිෆයි කරලා හොස්ට් කරා , ඒ කාලේ විදියටම Group වලට ජොඉන් වෙලා චැට් කරන්න එහෙම පුලුවන්, තව

    Video/Audio Share (DMCA Ignored)
    File Share (DMCA Ignored)
    Video Call (Available Soon)
    And More...

    උඩ කිව්වා වගේ ඔප්ශන් තියෙනවා, PWA Enable කරලා තියෙන්නේ , කැමති අය ජොයින් වෙලා හදාගන්න තියෙන අඩුපාඩු කියාගෙන යන්න . ස්තූතියි.

    Note : සල්ලි බලාගෙන නෙමෙයි හදලා තියෙන්නේ 0 Ads , ඇඩ්ස් දාන්නෙත් නෑ, Server + domain 2 yrs වලට බයි කොරලා තියෙන්නේ,

    Site : Ceylonconcepts.com
    please check spam box if you can't locate verification mail (still working on this)

    (admin ban karanna epa meka damma kiyl 🥲)
     
    • Love
    Reactions: Rankwitz

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,026
    5,209
    113
    අනේ register වෙවී ඉන්න කම්මැළී බන්. Registration අයින් කරල guest දාපන් ඒ වෙලාවට කැමති username එකක් දාගෙන chat room වලට යන්න
     
    average_breakfast

    Active member
  • Jul 10, 2025
    173
    222
    43
    අනේ register වෙවී ඉන්න කම්මැළී බන්. Registration අයින් කරල guest දාපන් ඒ වෙලාවට කැමති username එකක් දාගෙන chat room වලට යන්න
    Guest Login Enable karala tiyenne
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කක්තාරකනම් ඕකට එන එකක් නෑ. මොකද ඌ දවස තිස්සෙම කරන්නෙ ගේ ඇතුලට වෙලා අම්ම දිහා බලාගෙන අතේ ගහන එක
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,340
    5,433
    113
    ගෙදර නිකන් ඉන්න වෙලාවේ Project එකක් විදියට Chat Room Script එකක් මොඩිෆයි කරලා හොස්ට් කරා , ඒ කාලේ විදියටම Group වලට ජොඉන් වෙලා චැට් කරන්න එහෙම පුලුවන්, තව

    Video/Audio Share (DMCA Ignored)
    File Share (DMCA Ignored)
    Video Call (Available Soon)
    And More...

    උඩ කිව්වා වගේ ඔප්ශන් තියෙනවා, PWA Enable කරලා තියෙන්නේ , කැමති අය ජොයින් වෙලා හදාගන්න තියෙන අඩුපාඩු කියාගෙන යන්න . ස්තූතියි.

    Note : සල්ලි බලාගෙන නෙමෙයි හදලා තියෙන්නේ 0 Ads , ඇඩ්ස් දාන්නෙත් නෑ, Server + domain 2 yrs වලට බයි කොරලා තියෙන්නේ,

    Site : Ceylonconcepts.com
    please check spam box if you can't locate verification mail (still working on this)

    (admin ban karanna epa meka damma kiyl 🥲)

    අනුමත කරන්න බෑ මේ වගේ හීන් නූලෙන් දාන ඇඩ්ස්.

    පෝස්ට් එක රිමූ කරපන් බෑන් වෙන්න කලින්.

    එහෙම නැත්තන් @GTRZ ට මැසේජ් එකක් දාල අහපන්.

    කිරියෙන් එලියට සෙට් පිටින් ගෙනියන එක නම් බෑන් වෙන්න පුලුවන් හේතුවක් වෙන්න පුලුවන්.

    අනිත් එක DCMA ignored කියන්නෙ ඕනෙම නීති විරෝදී, කොපිරයිට් වයලේට් වෙන ඒවත් දායි.

    ඔය වගේ ඒවට මේකෙන් මිනිස්සු ඇදල උන්වත් අමාරුවෙ දාන්න එපා බන්.
     
    Last edited:
    • Like
    Reactions: Rankwitz

    average_breakfast

    Active member
  • Jul 10, 2025
    173
    222
    43
    අනුමත කරන්න බෑ මේ වගේ හීන් නූලෙන් දාන ඇඩ්ස්.

    පෝස්ට් එක රිමූ කරපන් බෑන් වෙන්න කලින්.

    එහෙම නැත්තන් @GTRZ ට මැසේජ් එකක් දාල අහපන්.

    කිරියෙන් එලියට සෙට් පිටින් ගෙනියන එක නම් බෑන් වෙන්න පුලුවන් හේතුවක් වෙන්න පුලුවන්.

    අනිත් එක DCMA ignored කියන්නෙ ඕනෙම නීති විරෝදී, කොපිරයි වයලේට් වෙන ඒවත් දායි.

    ඔය වගේ ඒවට මේකෙන් මිනිස්සු ඇදල උන්වත් අමාරුවෙ දාන්න එපා බන්.
    කිරියෙන් එලියට සෙට් පිටින් ගෙනියන එක නම් බෑන් වෙන්න පුලුවන් හේතුවක් වෙන්න පුලුවන්.
    kawawath meken geniyana wade kare na bro, kemathi ayata join wenna kivva vitri, anika eka forum ekak neme, chat service ekak vitri

    DMCA Ignored kivve film vage eva share karana evat, one nathi content danna denne na
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,792
    11,804
    113
    kawawath meken geniyana wade kare na bro, kemathi ayata join wenna kivva vitri, anika eka forum ekak neme, chat service ekak vitri

    DMCA Ignored kivve film vage eva share karana evat, one nathi content danna denne na
    Advertising kalama kamathi un witharai kohomath enne hutto.
    Spam karanawa madiwata thawa bilath gahanawa...

    @spamcheck menna..
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    1763292913569.png

    dude it isn't working. maybe someone cache poisoned/DOS the siute
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,805
    13,003
    113
    ඉස්සර මොබිටෙල් එකේ තිබ්බා ඔය ඇස්.ඇම්.ඇස් චැට් සීන් එක. අඩෝ පට්ට කෑලි ටිකක් ලයින් කරගත්තේ. සමහර කෑලි සුත්ත නලලේ තියන් හිටියේ. කෙල්ලෝ නම් කීයක් මීට් වෙන්න ගියාද. එක වර කෑලි කීපයක් දාගත්ත. මුලින් ඇස්.ඇම්.ඇස් එකකට රුපියල් 2ක්ද කොහෙද කැපුනා. පස්සේ පස්සේ ගාන අඩු උනාද කොහෙද. 84 අක්කියෙක්ට දිවත් දැම්මා. ඒකි සුකන්න දුන් නෑ කැඩෙයි කියලා. ඒත් අතුල්ලන්න දුන්නා. දැං ඒකි නාකි ඇති. :(

    හච් එකෙත් තිබ්බා එහෙම එකක් ඒකේ නම් හිටියේ හෙන ගොඩේ කෑලි. දෙහිඅත්තකණ්ඩියේ කෑල්ලක් ලයින් උනා. ඒකි එතකොට තිබ්බ සුපර් මාකට් එකක වැඩ කරේ. සූස් බූස් ගාල ඇද්දේ දනිස්වල ඒවත් එන්න 🥴
     
    average_breakfast

    Active member
  • Jul 10, 2025
    173
    222
    43