Old Sri Lanka 1986 | Galle Face Colombo Vintage Footage

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,624
    10,499
    113
    44
    Living in an Atom
    වර්තමානයට වඩා එදා අපේ ලංකාව කොතරම් සුන්දරද... 1986 වසරේ කොළඹ ගාලු මුවදොර (Galle Face) පිටියේදී සටහන් වූ මේ රූපරාමු පෙළින් කියැවෙන්නේ, අපේ අම්මලා තාත්තලා ඔවුන්ගේ තරුණ වියේදී ජීවිතය වින්ද අපූරුවයි. අද වගේ අතටම සීමා වුණු ජංගම දුරකථන හෝ JBL ස්පීකර එදා තිබුණේ නැහැ. තිබුණේ ප්‍රශ්න අඩු, පීඩනයෙන් තොර නිදහස් මනසක් විතරයි. ඔවුන් විනෝද චාරිකා ගියේ, ඇත්තටම පරිසරයත්, බැඳීමුත් එක්ක එකතු වෙලා ජීවිතය උපරිමයෙන් විඳින්නයි. ආපසු හැරවිය නොහැකි ඒ අතීතය... මේ මතකයන් හරහා හෝ නැවතත් විඳිමු.

    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,382
    25,922
    113
    Fantasy

    සුන්දර කොහෙද ඔය කාලේ
    LTTE සහ JVP කලබල ආරම්භක කාලෙනෙ
     
    • Sad
    Reactions: Inigo Montoya

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,624
    10,499
    113
    44
    Living in an Atom
    සුන්දර කොහෙද ඔය කාලේ
    LTTE සහ JVP කලබල ආරම්භක කාලෙනෙ

    JVP භිෂණය පටන් අරගෙන නැහැ. LTTE එකත් එතරම් ප්‍රභල නැහැ. හැබැයි අපේ රට සැහෙන දුප්පත් කියල පෙනෙන්න තියනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,672
    3,481
    113
    ඒ කාලේ මිනිසුන්ගේ ජීවිත හරි දුක්බර යි කටුකයි, දැන් තමා ආතල්, ඔය කාලෙ බස් එකකවත් යන්න බැහැ කෝටි කොයි වෙලාවේ චක-බලාස් එක දෙයිද දන්නේ නෑ කියලා, කොල්ලො කෙල්ලො ටයර් සෑයාවල් වල දාලා පාරවල් වල පිච්චුනේ කණු වල බැඳලා මැරුවේ...ඒ අතින් දැන් හොඳයි
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,624
    10,499
    113
    44
    Living in an Atom

    1955 මතකසටහනක්: එදා ලංකාවේ වන්දනා නඩයක්

    මේක නම් පස්සේ වර්ණ එකතු කරලා නේද. ලංකාවේ උන් ගෝත්‍රික විදිහට ජිවත් වෙලා තියෙන්නේ ඒ දවස්වල නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,674
    16,977
    113
    35
    Spain

    1955 මතකසටහනක්: එදා ලංකාවේ වන්දනා නඩයක්

    කරත්ත වලින් ට්‍රිප් ගියපු කාලයක් නෙද. ඒ කාලේ කරත්තයක් තියෙනව කියන්නේ දැන් වෑන් එකක් තියෙනවා වගේ තත්වයක් වෙන්න ඇති නේ.