Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
OLED (Organic Light Emitting Diode)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

OLED (Organic Light Emitting Diode)

කාබනික සංයෝගයක් මගින් නිපදවපු තුනී තහඩුවකට විදුලි ධාරාවක් ලබා දුන් විට ආලෝකය නිකුත් කරන, පටලමය ආකෘතියක් සහිත LED විශේෂයක් ලෙස OLED හදුන්වන්න පුළුවන්. මේවා සාමාන්‍ය LED වල ක්‍රියාකාරීත්වයට සමාන වුනත් OLED ඉතාම තුනී පටල ස්වරූපයෙන් නිපදවන්න පුළුවන්. OLEDහි ඉලෙක්ට්‍රෝඩ අග්‍ර දෙක අතර කාබනික අර්ධ සන්නායක ද්‍රව්‍යක් ඇති අතර ඉලෙක්ට්‍රෝඩ දෙකෙන් එකක් විනිවිද පෙනෙන ලක්ෂණ වලින් යුක්ත වෙනවා.

OLED තාක්ෂනය වැඩිපුරම යොදා ගන්නේ ඩිජිටල් තිර නිපදවීම සදහායි. විශේෂයෙන්ම smart phone වල තිරය සදහා OLED යොදා ගැනීම බහුලව සිදු වෙනවා. එහි වාසිය වන්නේ OLED තිර වලින් අඩු විදුලි බලයක් භාවිතා කිරීමයි. මේ සදහා භාවිතා කරන්නේ AMOLED නම් Active - matrixමාදිලියේ OLED තාක්ෂණයයි. AMOLED වලින් ඉහල විභේදනයක් ලබා ගත හැකි අතර තිර ප්‍රමාණයද විශාලව නිපදවන්න පුළුවන්.

OLED තිර වලට පසු ආලෝක එහෙම නැත්නම් Backlight අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ නිසා LED වලට වඩා මෙහිදී ගැඹුරු ලෙස අදුරු වර්ණ ඉස්මතු කර දක්වන්න පුළුවන්.වගේම OLED තිරවල contrast අනුපාතයද සාපේක්ෂව ඉහල අගයක් ගන්නවා. නම්‍යශීලි OLED (flexible organic light emitting diode)කියලා කියන්නේ නැමෙන සුළු ප්ලාසික් තහඩුවක් තුල අන්තර්ගත විනිවිද පෙනෙන සුළු ආලෝකය නිපදවන OLED තිර විශේෂයකි. මේ ආකාරයේ නම්‍යශීලි OLED තිර ඕනෑම අතකට නැමිය හැකි අතර රෝල් කර තැබිම්ටද හැකිය.

කොයි විදියට හැඩය වෙනස් කලත් නොවෙනස්ව එකම විදියට රූප ඉදිරිපත් කරන්න මේ OLED තිර වලට පුළුවන්. මෙම තාක්ෂනය තවමත් පර්යේෂණ අවස්ථාවේ ඇති නමුත්

දැනට නිපදවා ඇති මුලාකෘති අනුව පුර්ණ ලෙස ක්‍රියාකාරී නම්‍යශීලි ප්ලාස්ටික් තිරයක් ලෙසින් අනාගතයේදී මෙම නැමෙන සුළු OLED කරලියට පැමිනෙනු ඇත.

[QUOTE="Geshi95, post: 20232456, member: 539934"] [CENTER][SIZE="4"][COLOR="Blue"][COLOR="Red"][B]OLED (Organic Light Emitting Diode)[/B][/COLOR] කාබනික සංයෝගයක් මගින් නිපදවපු තුනී තහඩුවකට විදුලි ධාරාවක් ලබා දුන් විට ආලෝකය නිකුත් කරන, පටලමය ආකෘතියක් සහිත LED විශේෂයක් ලෙස OLED හදුන්වන්න පුළුවන්. මේවා සාමාන්‍ය LED වල ක්‍රියාකාරීත්වයට සමාන වුනත් OLED ඉතාම තුනී පටල ස්වරූපයෙන් නිපදවන්න පුළුවන්. OLEDහි ඉලෙක්ට්‍රෝඩ අග්‍ර දෙක අතර කාබනික අර්ධ සන්නායක ද්‍රව්‍යක් ඇති අතර ඉලෙක්ට්‍රෝඩ දෙකෙන් එකක් විනිවිද පෙනෙන ලක්ෂණ වලින් යුක්ත වෙනවා. OLED තාක්ෂනය වැඩිපුරම යොදා ගන්නේ ඩිජිටල් තිර නිපදවීම සදහායි. විශේෂයෙන්ම smart phone වල තිරය සදහා OLED යොදා ගැනීම බහුලව සිදු වෙනවා. එහි වාසිය වන්නේ OLED තිර වලින් අඩු විදුලි බලයක් භාවිතා කිරීමයි. මේ සදහා භාවිතා කරන්නේ AMOLED නම් Active - matrixමාදිලියේ OLED තාක්ෂණයයි. AMOLED වලින් ඉහල විභේදනයක් ලබා ගත හැකි අතර තිර ප්‍රමාණයද විශාලව නිපදවන්න පුළුවන්. OLED තිර වලට පසු ආලෝක එහෙම නැත්නම් Backlight අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ නිසා LED වලට වඩා මෙහිදී ගැඹුරු ලෙස අදුරු වර්ණ ඉස්මතු කර දක්වන්න පුළුවන්.වගේම OLED තිරවල contrast අනුපාතයද සාපේක්ෂව ඉහල අගයක් ගන්නවා. නම්‍යශීලි OLED (flexible organic light emitting diode)කියලා කියන්නේ නැමෙන සුළු ප්ලාසික් තහඩුවක් තුල අන්තර්ගත විනිවිද පෙනෙන සුළු ආලෝකය නිපදවන OLED තිර විශේෂයකි. මේ ආකාරයේ නම්‍යශීලි OLED තිර ඕනෑම අතකට නැමිය හැකි අතර රෝල් කර තැබිම්ටද හැකිය. කොයි විදියට හැඩය වෙනස් කලත් නොවෙනස්ව එකම විදියට රූප ඉදිරිපත් කරන්න මේ OLED තිර වලට පුළුවන්. මෙම තාක්ෂනය තවමත් පර්යේෂණ අවස්ථාවේ ඇති නමුත් දැනට නිපදවා ඇති මුලාකෘති අනුව පුර්ණ ලෙස ක්‍රියාකාරී නම්‍යශීලි ප්ලාස්ටික් තිරයක් ලෙසින් අනාගතයේදී මෙම නැමෙන සුළු OLED කරලියට පැමිනෙනු ඇත. :yes::yes::yes: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom