OL's 2007 - Masala Thread!

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,638
    8,427
    113
    In Your Heart
    Api 2006 wala.

    Mama nam 2006 wage indala EK awa. 2007 wala register une mage real name eken.lol

    2004 indala internet awa. A kaale enne GPRS walinui. SLTNET CARD walinui.

    2005 wala hi 5 walin thama chat kare .

    2007 wala LS wala active member kenek.lol
    Dan inna ponzi pataw danneth na LS kiyaddi
    ------ Post added on Apr 30, 2025 at 11:25 PM
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,024
    2,330
    113
    22
    Den kaale me wage thread ekak dammanam balanna thibba pandiyange talks. Mtnm unwa pennanna baaa

    ඔහොම කිව්වාම මටත් මගෙ අත්දැකීම් කොටන්නෙ නැතිව බැහැ.
    කම්පියුටර් ඉන්ටර්නෙට් කැමැත්ත මට මන් හිතන්නෙ ඉතා කුඩා අවධියෙ ඉඳන්ම තිබ්බා.
    එත් ඉතින් අපි හම්බ කරන අය නෙමෙ නෙ හම්බ කරන අයට එව්ව අරන් දෙන්න වත්කමක් තිබ්බෙ නැහැ.

    2006 දි නෙට් ගන්න හිටියෙ තත්ත
    එත් අම්ම බර බරෙ දැම්ම අපි ඔව්වට ගිහින් නරක් වෙයි කියල .
    දන්නවනෙ වැඩිහිටියො සමහරක් දෙවල් දකින විදිය.
    එව්වට වැරදි කියන්නත් බැහැ ඉතිං.

    පස්සෙ දික් කලිසම් අඳින වයසෙ ඔය කම්පියුටර් නෙට් පැත්තට අමාරුව හොඳටම වැඩි වෙන්න ගත්ත .
    මන් හිතන් හිටියෙ ඉස්කොලෙ කම්පියුටර් ලැබ් එකෙන් පාවිච්චි කරල අයින් කරලා දාන කම්පියුටරයක් හරි කුණු බක්කියෙ විසි කරල තියෙන කම්පියුටරෙ කැලි ටිකක් ගෙනල්ලා හරි අමුණල කම්පියුටර් ආසව ඉෂ්ට කරගන්නව කියල .
    එත් මට ගෙදරින් ගෙනත් දුන්න මන් හිතුවෙවත් නැති විදියට.ඒ 2008 දි .
    නෙට් ගත්ත 2009 දි.
    නෙට් සර්ච් කරන එක අද වගෙ කජු කන දෙයක් නෙමෙ එ කාලෙ.
    පට්ටම ඔබ්ස්ටකල්ස් තිබ්බෙ.
    කැමර ෆෝන් එකකින් ඩිජිටල් කැම් එකකින් වීඩියො එක්ක රෙකොර්ඩ් කරල එක මැෂින් එකට අරන් වීඩියො ෆොමට් කන්වර්ට් කරගෙන තම ඔය ෆේස්බුක් වලත් වීඩියො අප්ලෝඩ් කරෙ.
    සමහරක් ෆොමැට් සපොට් කලෙත් නැහැ.
    දැන් නම් ඔනි ගොනෙක්ට පොඩි වීඩියො කැල්ලක් රෙකොර්ඩ් කරල දන්න පුළුවන් නෙ .
    අපෙ ඉස්කොලෙ ඒ කාලෙ පන්තියෙ ටෙක් වැඩ්ඩා මන් තමා ඉතින්.
    සීඩි රයිට් කරන එකෙ ඉඳන් ෆොමැට් කරන එකෙ ඉඳන් හැම එකක් ගැනම පන්තියෙ අයිටී කන්සල්ටන්ට් මම .
    සමහරුන්ට කම්පියුටර් ගන්න ඔනි කරන උපදෙස් දුන්නෙත් මන් .
    මන් එව්වා කරෙ නොමිලෙ කිසිම දෙයක් මුදලක් අයකරගන්නෙ නැතිව.
    සමහරු මන් ටෙක් වැඩ්ඩා වෙන එක ගැන ඉරිසියාත් කලා සමහරු අගය කලා.
    හැබැයි එ එකක්වත් මන් ඉස්කොලෙන්වත් කම්පියුටර් කොර්ස් එකකින්වත් ඉගෙන ගත්ත එව්ව නෙමෙ මන් තනියම උගත් දෙවල් .

    මන් හැබැයි ආසම කලෙ මන් අර කලින් කිව්ව වගෙ 2007-2009 කාලෙ.මගෙ ජීවිතෙ ඊට පස්සෙ ඒ වගෙ සුන්දර කාලයක් තාම ආවෙ නැහැ.
    Woow mn nm hithanne naa e old school gathiyak wena mokenwat Ganna puluwan kiyala
    ------ Post added on Apr 30, 2025 at 11:31 PM