විනාඩියක් විතර චැට් කරාට පස්සෙ website link එකක් හරි snap username එකක් හරි දානව.කොහොමද හොයාගන්නෙ බොටෙක්ද කියල?
අහන එකට නෙමේ උත්තර දෙන්නෙ
විනාඩියක් විතර චැට් කරාට පස්සෙ website link එකක් හරි snap username එකක් හරි දානව.කොහොමද හොයාගන්නෙ බොටෙක්ද කියල?
ඒ කියන්නෙ මුල් විනාඩිය අහන එකට උත්තර දෙනවද?විනාඩියක් විතර චැට් කරාට පස්සෙ website link එකක් හරි snap username එකක් හරි දානව.
අහන එකට නෙමේ උත්තර දෙන්නෙ
ඔව් සාමාන්‍යයෙන් මිනිස්සු මුලින්ම අහන How are you? Where are you from? වගේ ප්‍රශ්න වලට උත්තර දෙනවඒ කියන්නෙ මුල් විනාඩිය අහන එකට උත්තර දෙනවද?
ඇත්තම එකෙක්නම් කන්ෆියුස් වෙයිනෙඔව් සාමාන්‍යයෙන් මිනිස්සු මුලින්ම අහන How are you? Where are you from? වගේ ප්‍රශ්න වලට උත්තර දෙනව
ටිකක් unique ප්‍රශ්නයක් අහල බලපන් මුලින්![]()