Api yanawa boys...

rajaDuk

Junior member
  • Mar 29, 2023
    58
    53
    18
    Boys mama ada japan yanawa. Vehicle and parts import karanna podi path ekak hadagannath ekka yanne.
    ubalata mokuth support ekak onenam mata pm ekak dala thiyanna. (y) mama 2 months wage innawa.
    උබට පුලුවන්ද මට ජපන් , යුරෝප් වාහන වලට ස්පෙයර් පාට්ස් කන්ටේනර් පෙට්ටියක් දාන්න.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,327
    113
    35
    Spain
    හැමෝටම ලැබෙන්නේ නැති චාන්ස් එකක් නෙ. හොඳට බිස්නස් වැඩේ කරගන්න වාසනාවන්!
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස හාමුදුරුවෝ මතක් කරා කියන්න.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,221
    7,707
    113
    Good Luck 🤞 🤞
    mta nam wahana kaali epa..Ramen, Sake genen ...

    ado japan kellek set karaganin :love2:
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,909
    10,083
    113
    🌎
    ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස හාමුදුරුවෝ මතක් කරා කියන්න.
    මාගල්කන්දේ සුඩන්ත හාමුදුරුවෝ බැහැ දකින්න යන්න එපා මචන්. ඇයි කියලා අහන්න එපා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මාගල්කන්දේ සුඩන්ත හාමුදුරුවෝ බැහැ දකින්න යන්න එපා මචන්. ඇයි කියලා අහන්න එපා
    පංසලේ බත් කාපු අනිඋර කුමාර කෝ